1. Ryan08

    ත්‍රි රෝද රථයකට යටවු දෙවිමිනට පිහිටක් වෙමු !

    මම කෙනෙක්ට කියලා ලංකාවෙන් මට පුළුවන් ගාන දානවා. උබලත් පුළුවන් එවුන් උදව් කරපල්ලා.බැරි උන්ට දොස් කියන්න බෑ බං මොකද අපි නොදන්න අමාරුකම් මිනිස්සුන්ට තියෙනවා. මොනවා උනත් පොඩි දරුවෙක් පව් එකතුවෙලා උදව් කරමු
  2. Ryan08

    ඔන්ලයින් කේන්දර නැකැත්🙄

    දැන් ඉන්න තරමක් ඉන්නේ කේන්දර බලන එක බිස්නස් එකක් කරගත්ත හොරු. හොද වැඩකාරයෝ ඉන්නවා වැඩිය ප්‍රසිද්ද නැති ඈත පළාත්වල තියෙන පන්සල් වල ඉන්න වයසක හාමුදුරුවරු, ප්‍රින්සිපල්ලා වගේ අය ඉන්නවා හොදට කේන්දර බලන එහෙම කෙනෙක් අමාරුවෙන් හරි හොයාගන්න බලපන්
  3. Ryan08

    ලංකාවේ ලස්සනම ඇන්ටි❤

    මහණ වෙන්න තිබුණ අදහසට මොකද උනේ??
  4. Ryan08

    රුපියල් 40 ක් ගාණෙ අල පැටිස් ගත්තා. (ඉස්සර 20 ට තිබුණ එක) හම්මේ ඒවායේ ලොකු. 🤣

    දැන් උබලට සල්ලි වියදම් කරගෙන ජිම් යන්න ඕන නෑ. ආණ්ඩුව උබලගේ බොඩි එක ගානට මේන්ටේන් කරලා දෙයි 😁
  5. Ryan08

    I wish if I can be your

    මෙච්චර එළවද්දීත් දාලා යන්නේ නැති ආදරයක් ලබන්න උබලා පිං කරලා තියෙනවා 😁😁😁
  6. Ryan08

    ෆොටෝ අරන් හමාරයි..40%කින් ඉහළට..

    නන්දෙ ආර්ථිකය නගාසිටුවන්නේ වඩාගෙන 😁😁
  7. Ryan08

    කලාත්මක අරගලය - Gall face.

    😁😁😁😁
  8. Ryan08

    මහින්ද මලොත්

    ලංකාවට "වැඩක් කරපු "නෙවෙයි ලංකාවට "වැඩක් දීපු " අංක එකේ ඩයල් එක. මෙච්චර ඇරලත් ඇරපු එකාට රිදෙන්න ඇති කියලා හිතලා දුක්වෙන උබලා නම් මනුස්සයෝ වෙන්න බෑ බං
  9. Ryan08

    දැනට ලැබී ඇති තොරතුරු

    උබ නිදාගනින් කොල්ලෝ. සාමාන්‍යයෙන් මනුස්සයෙක් මළාම අනිත් උන් නිදිමරන්නේ මුන් මැරුණද? මැරුණද ගගා නිකන් නිදි මරනවා 😁 රහසින් හොරකම් කරාට රහසින් මැරෙන්න බෑ. බයනැතුව නිදාගනින් මළොත් ආරංච් වෙයි
  10. Ryan08

    මේ වෙලාවේ මේක කරමු ......

    ඔව් මම දන්න විදියට එහෙම බැහැ.මෙහේ ඉන්න ලංකාවේ අය ජුනි වල රූකාන්ත ගුණතිලකගේ ලොකු ෂෝ එකක් කරනවා. එකේ සල්ලි සේරම යන්නේ ලංකාවේ හොස්පිටල් වල ඉන්න ප්‍රෙග්නට් අයට අවශ්‍ය බෙහෙත් වර්ග ඇතුළු අනිකුත් ද්‍රව්‍ය ගන්න. තව ගොඩක් රටවල් වල ඉන්න ලංකාවේ අය මේ වෙලාවේ ඒ ගොල්ලන්ගේ සමිති සමාගම් හරහා ලංකාවේ හොස්පිටල්...
  11. Ryan08

    නින්ද යන්නෑ යකෝ..

    ඒකනේ බං ඒකට නවලෝකේ කියන්නේ 😁😁 නවලෝකෙට දාපු එකෙක් ආයේ පණපිටින් මේ ලෝකෙදි හම්බවෙන්නේ නෑ 😁
  12. Ryan08

    ගුනමකුවෝ

    මුකුත් වෙන්න ඕන නෑ. මළොත් ඇති 😁
  13. Ryan08

    පොන්නයිනේ පල්සර් Full tank කරලා තියාගනින්

    බොට සිංහල තේරෙන්නේ නැද්ද?? ඌ කියලා තියෙන්නේ full tank කරලා තියාගන්න කියලා බුලියකට. පුරවලා හරියන්නේ නෑ 😁😁 පල්සර් එකක් නැත්නම් අහල පහළ තියෙන වතුර ටැංකියකට හරි පුරවගනින් 😁
  14. Ryan08

    මැරිලද නැද්ද?

    මේ වෙලාවේ මැරුනොත් ඒකත් උබලටම තමයි පාඩු.සතියක් විතර උබලගේ සල්ලි වලින් මිනිය රට වටේම ගෙනියයි කරවල වෙනකම්. පස්සේ ඉතිං සිමෙන්ති කොට්ට සීයක් දෙසීයක් දාලා පත ස්මාරකයක් හදයි අළු ටික දාලා. ඒ විතරක්ද යුද්දේ ඉවර කරලා අපිට බයක් සැකක් නැතුව පෝලිම් වල හිටගෙන ඉන්න ඉඩ සලස්සපු රත්තරන් මහින්ද මහත්තයට අපි...
  15. Ryan08

    දුලීකා මාරපනට යක්ෂාවේශ වෙයි.

    අපෝ දේශපාලුවෝ අප්පිරියයි තමයි හැබැයි මේ ගෑණි ඊටවඩා අප්පිරියයි.ඔහේ ගැලරිය පිනවන්න වාචාල කමට කටට එන ඕනදෙයක් කියවන මම පොර මානසිකතත්වයේ ඉන්න තවත් එක මන්දමානසික ගැණියෙක්. මේයාටත් නඩුවක් තිබුණා රජයේ ශිෂ්‍යත්වයක් අරගෙන ඒකට යන්නේ නැතුව තවත් කෙනෙක්ට ඒක දෙන්නෙත් නැතුව ඒකට වෙන් කරපු මුදල් මෙයා ගත්තා කියලා
  16. Ryan08

    රුමේනියාවේ රැකියා

    ඊටවඩා හොදයි උබ ලංකාවෙම හිටපන් රුමේනියන් උන් මේ රටවල් වලට ඇවිල්ලා පාරවල් වල හිඟා කනවා. උන් ලගින් ගියත් මිනිස්සු හොද කල්පනාවෙන් ඉන්නේ මොකද එච්චරට හොරු. ලිතුවේනියන් උන්වයි රුමේනියන් උන්වයි කිසිම එකෙක් ගණන් ගන්නේ නෑ පට්ට හොරු
  17. Ryan08

    සභාපති පයින් ගෙදර යවයි

    හේතුව මොකක් උනත් දේශපාලනයට සම්බන්ද එකෙක්ට නෙළුවා කියලා ඇහෙනකොට මාර සතුටක් දැනෙනවා

    No contents