1. Boralugoda01

    මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

    පී.බී. ජයසුන්දර නව ජනාධිපති ලේකම්වරවයා විදිහට පත් වෙන එක ගැන අදහස් මොනවද ?
  2. Boralugoda01

    youtube new rules

    ඔව් බන් ලොකු ප්‍රශ්ණයක්. 1 දැම්මොත් අතට කියක් වත් නැහැ 2 දැම්මොත් පොඩි උන්ට පෙන්නන්නේ නැති වෙයි දන්න කෙනෙක් පැහැදිළි කරන්න
  3. Boralugoda01

    තම්බි වලි

    හේත්තු වෙන්න බැරි නැහැ
  4. Boralugoda01

    ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

    මේකනේ බන් මහින්ද මහත්තයා ඉවක් බවක් නැතුව හැම එකාම වද්දගන්නවා..බැසිලත් එහෙමයි. ගෝටාබය මහත්තයාට විරුද්ධ වෙන්න ඉඩක් ලැබෙයි ද... හොඳම දේ වන්නියා කියනවා වගේ ලංකාවම ආවරණය වෙන්න රැල්ලක් අපි හදමු..එතකොට එයාලට නටන්න ඉඩ අඩුයි.
  5. Boralugoda01

    තම්බි වලි

    මේකත් එක්ක හිස්බුල්ලා හරි බදුර්දීන් හරි දේශප්‍රේමී වෙන්න බැරි නැහැ.. අවධානයෙන් ඉන්න ඕන
  6. Boralugoda01

    ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

    ඔන්න ඔතන තමයි අවුලක් වුණොත් වෙන්නේ :(:(
  7. Boralugoda01

    ගෝඨාට චන්දෙ දුන්නට ස්තුතියි.. ඒත් .....

    මේක තමයි ලොකුම ගැටළුවත්.. අද උදේ මම මුහුණ දුන්න අත්දැකීමක් මම කියන්නම්. නව ජනපති තුමන් හරි මහින්ද මහත්තයා හරි දුමින්ද සිල්වා එලියට දායි ද කියලා කොළොන්නාවේ දෙන්නෙක් ගෙන් ඇහුවා. උන් කියනවා ඌ එළියට දාන්න ඕනලු.. ඒකට හේතුව විදිහට උන් කියන්නේ දුමින්ද ඒ පැත්තේ මිනිස්සුන්ට හොඳට සළකලා තියනවා කියන එක. ඒක...
  8. Boralugoda01

    ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

    :yes::yes: ඔය කොන්ද දිගටම තියාගෙන වැඩ කරන්න ඒතුමට ඉඩ හදලා දෙන්න ඕන. ආරම්භය හොඳටම හොඳයි
  9. Boralugoda01

    ගෝට වටේ ඉන්න කුක්කො ටික

    දැනටම නාමලයයි බැසිලයි නටනවා වැඩි. මට හිතෙන්නේ මහින්ද මහත්තයත් දැන් ගෞරවාන්විතව විශ්‍රාම ගියා නම් හොඳයි වගේ. දුෂිතයෝ එළවන්න තවත් ලේසී එතකොට.
  10. Boralugoda01

    ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දීමේ සජීවී විකාශ

    පළවෙනි කතාවෙන්ම සිංහලයා උඩින්ම උස්සලා තිබ්බා. ආඩම්බරයි :love::love:

    No contents