අඩෝ එහෙම කරනවා නං ගොඩ නෙ. හැමදාම පොහොට්ටුවෙන් එන කසිප්පු කාරයෝ කුඩුකාරයෝ මිනිමරුවා කොමිස් කාරයෝ නැතුව, යූඑන්පී එකෙන් එන කොලුකාරයෝ deal කාරයෝ කොටියෝ නැතුව උගත් වැදගත් මිනිස්සු එනවනම්. ටොයියෝ බයියෝ භේදයක් නැතුව සහයෝගය දෙයි. jeppo සහ අනිත් සුලු පක්ෂ වලත් හොරු නොවන වැදගත් මිනිස්සු ඉන්නවා, සුනිල් හඳුන්නෙත්ති වගේ උන්. ඒ මිනිස්සුත් එනවනම් රටේ ලොකු වෙනසක් කරන්න පුලුවන් වෙයි
Defa machan!!