මම උඹ අපි ගෝඨට දුන්නට පස්සේ....

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    ඇත්තටම පොදු ජනතාව මහින්ද රාජපක්ෂ මත විශ්වාසය තිබ්බනම් ඇයි 2015 දී මහින්දව ජනතාව විසින් ගෙදර යැව්වේ ? මහින්ද වටේ හිටපු දූෂිතයෝ රටේ නීතියට අවනත නොවී කල මහා පරිමාන දූෂණ , වංචා, නීතිය අවභාවිතාව මේවාට හේතු වුනා. මේ චන්දයේදී නව තරුණ චන්ද ඇතුළු බහුතරයක් චන්ද ගෝටාභය මහතාට ලැබුනේ සුරක්ෂිත, දූෂණයෙන් තොර, තිරසාර සංවර්ධනයකින් යුතු නැවුම් රටක් ගෝටාභය විසින් බිහිකරනු ඇති බවට ජනතාව විසින් විශ්වාස කල නිසයි. නැතුව මහින්ද හෝ වටේ සිටින නාමල් , මහින්දානන්ද, විමල්, ගම්මන්පිල, රත්තරන්, ලන්සා ඇතුළු දූෂිතයන් පිලිබඳ විශ්වාසයෙන් නෙවෙයි. මෙම ජනතාව දුන් පණිවිඩය අභිනව ජනපති ගෝටාභය රාජපක්ෂ විසින් නිවැරදිව වටහාගෙන ඇති බව ජනතාව අපේක්ෂා කරනවා. මෙම මෙහෙයුමේ ඊළඟ අදියර විය යුත්තේ ඉදිරි මහා මැතිවරණයේදී සියලු දූෂිතයන් පිටු දැක උගත්, වෘත්තීයවේදීන් හා දූෂිත නොවූ පුද්ගලයන් පාර්ලිමේන්තුවට ජනතා නියෝජිතයන් ලෙස තෝරා යැවීමයි.
    උබ කියපු එක හරි දෙයක්. හිටපු ඇමතිලා නටන්න පුළුවන් හැම නැටුමක්ම නැටුවා. හැබයි ඔය ලිස්ට් එකේ උන්ට වඩා වෙන සෙට් එකක් තමා ඉහලින් හිටියේ. මර්වින්, සචින් වාස්, එස්බී, අප්පච්චි මලෝ වගේ උන් ඔයිට් ඉහලින් හිටියේ. අනික අවුරුදු ගානක් මඩ. අන්තිමට හෙල උරුමය අහක්උන එක. මිනිස්සු අතරේ මතයක් ගියා රනිලා පිස්සු කෙලියට චම්පික ඒවා හදයි කියලා. අන්තිම දේ මහින්ද දිනලා හිටියේ මිනිස්සුන් ගේ හිත්වල. එක හින්දා සෑහෙන අනුකම්පා චන්ද වැටුනා සිරාවට. දැක්කනේ හෝමගම ගිය පාර වැඩි චන්ද 14000යි. මේ පාර 68000ද කොහෙද? හොරණ ගියපාර 15000යි මේ පාර 38000 යි කැස්බෑව 14000ද කොහෙද ගියපාර මේ පාර 61000යි. මේ ඔක්කොම පාවෙන චන්ද කියන්න බැහැ. මේ ඔක්කොම පාරම්පරික ශ්‍රීලංකා බලකොටු. අන්තිමට පැරදිලා තියෙන්නේ 77. කැස්බෑව ඒත් දිනුම්. මම දන්න ශ්‍රී ලංකා පවුල් දෙකක් සිරාට දැන්මා ඒ පාර. නොදන්න කීයක් ඇද්ද.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura

    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    :yes: :yes: :yes:
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගෝඨට තියෙන ලොකුම අභියෝගය තමයි නිවැරදි පුද්ගලයන් පාර්ලිමේන්තුවට වද්දගන්න එක.... තියෙන මැතිවරණ සිස්ටම් එක අනුව ඒක ලොකු ප්‍රශ්නයක්.... එක්කෝ කිහිප දෙනෙක් එලවන්න වෙනවා.... නැත්තං උන්ව නාවල සුද්ද කරල ගන්න වෙනවා.... දෙවෙනි එක නම් කරල වැඩක් නැතිවෙයි... පළවෙනි එක කරන්න සෑහෙන්න ගේමක් දෙන්න වෙයි....

    පලමු ටෙස් එක තාමයි ඔහු කාටද Nomination දෙන්නේ කියන එක, ලැස්තුවෙන් වියත්මගේ බුද්ධිමතුන්ට කොතරම් තැනක් දෙවිද? කොතරම් තරුණ අයට තැනක් දෙවිද?

    සමහර කුඩුකාරයන්ට, දැනට ඉන්න හොරුන්ටත් නොමිනෙශන් දෙන්න වෙවි මොකද ඔවුන් ගොථාට උදව් කරේ යමක් බලපොරොත්තුවෙන් නිසා, එතරනදි මහජනයාට තියෙන්නේ බුද්ධිමහ් අපක්ශකයාට ජන්දය දිලා පාර්ලි මෙන්තු යවන එකයි. හැබැයි ගොටා හැම අසානයකටම 25%කවත් බුද්ධිමත් අයට නොමිනෙශන් දිය යුතුයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.
     

    repeater

    Well-known member
  • May 20, 2017
    640
    74
    63
    Flag_of_Sri_Lanka_(Myomi_Republic).svg
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    පලමු ටෙස් එක තාමයි ඔහු කාටද Nomination දෙන්නේ කියන එක, ලැස්තුවෙන් වියත්මගේ බුද්ධිමතුන්ට කොතරම් තැනක් දෙවිද? කොතරම් තරුණ අයට තැනක් දෙවිද?

    සමහර කුඩුකාරයන්ට, දැනට ඉන්න හොරුන්ටත් නොමිනෙශන් දෙන්න වෙවි මොකද ඔවුන් ගොථාට උදව් කරේ යමක් බලපොරොත්තුවෙන් නිසා, එතරනදි මහජනයාට තියෙන්නේ බුද්ධිමහ් අපක්ශකයාට ජන්දය දිලා පාර්ලි මෙන්තු යවන එකයි. හැබැයි ගොටා හැම අසානයකටම 25%කවත් බුද්ධිමත් අයට නොමිනෙශන් දිය යුතුයි. අපි බලමු මොකද වෙන්නේ කියලා.

    25% දීල අන්තිමට ඕක අර කාන්තා නියෝජනයට උනා වගේ වෙයිද කියල තමයි බය බං :( ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින මෙරට 7 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිව්රුම් දෙන ලදී. කරුණු කිහිපයක් නිසා එතුමා ලංකා ඉතිහාසයේ සුවිශේෂී ජනාධිපතිවරයෙකු, රාජ්‍ය නායකයෙකු ලෙස හැඳින්විය හැකිය. එතුමා,

    👉 වෘත්තීය දේශපාලඥයෙක් නොවන පලමු ජනාධිපතිවරයාය. අගමැතිධූරයක් ඇමතිධූරයක් හෝ මන්ත්‍රීධූරයක් දැරීමකින් තොරව සෘජුවම ජනපතිධූරයට පත්වූ පළමුවැන්නාය.

    👉 ජනාධිපතිධුරයට පත්වූ පළමු හමුදා නිළධාරියාය.

    👉 ජනාධිපතිධූරයට පත්වූ පළමු රාජ්‍ය නිළධාරියා ය.

    👉 රාජ්‍ය නායකයන් අතරින් ඉහලම අධ්‍යාපන සුදුසුකම් ඇති තැනැත්තාය. ජනපති වූ පළමු වෘත්තීයවේදියාය.

    👉 ජනපතිවරණ ඉතිහාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අපේක්ෂකයාය.

    👉 වැඩිම සිංහල ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අපේක්ෂකයාය

    👉 අන්තවාදී ජාතිවාදී දේශපාලකයන් ප්‍රතික්ෂේප කල පලමු ජනාධිපති අපේක්ෂකයාය.

    👉 ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය සෘජුවම සහය දැක්වූ පලමු ජනපතිවරණ අපේක්ෂකයාය.

    👉 උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට කැඳවාගත් පළමු ජනාධිපතිවරයාය.

    👉 පරිසර හිතකාමී මැතිවරණ ව්‍යාපාරයක් දියත් කල මෙරට නොදියුණු දේශපාලන සංස්කෘතිය වෙනස් කල නායකයාය.

    👉 ජනපති වන්නට ප්‍රථමයෙන්ම ජාතික නායකයෙක් බවට පත්වූ පුද්ගලයාය. වඩාත්ම ජාතිකවාදී ජනාධිපතිවරයාය.

    👉 රුවන්වැලි මහා සෑය ඉදිරිපිට දිව්රුම් දී වැඩ භාරගත් පළමු රාජ්‍ය නායකයාය.

    මාතෘ භූමිය ලෝකයේ ඉහළට ඔසවා තැබීමට එතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා!
     
    • Like
    Reactions: HSW

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මම ද මගේ යුතුකම ඉටුකලෙමි...

    ඉතිං අපි අපේ මතය වෙනුවෙන් පුලූවන් තරම් අකුරු කෙටුවෙමි.... පෝස්ට් හැදුවෙමි... ඒ රුපිලකවත් කාගෙන්වත් ලබාගෙන නොව අපගේ කාලය හා සාක්කුවේ තිබූ රුපියල වියදම් කරමිනි... අපි පළ කළ අදහස්වලින් අවම තරමේ එකම එක පුද්ගලයෙක් හෝ අලූතින් සිතන්නට පුරුදු වුයේ නම් ඒ තරම් වටිනා දෙයක් තවත් නැත....

    :yes::yes::yes::yes:


    :yes::yes::yes: 2015 mula ratata kelawenawa kiyana post ekak bump karath kunuharupen banala Rep kapana eun hitiye eth ape kattiya wade atha ariye na matanam mara sathutui sinhalu tika ekathu una eka me wage api ape niyama power eka penuwa.