"දඹ-දිව" පමණක් නොව, දඹ යන නමින් ආරම්භ වන "දඹ-කොළ පටුන", "දඹ-කොළ ගම", "දඹ-කොළ වැව", "දඹ-කොළ ලෙන", "දඹ-කොළ වෙහෙර", "දඹ-දෙණිය", "දඹ ගස", ආදී බොහෝ නාමයන් මෙම පැරණි පුස්කොල පොත් පුරාවට ලියවී තිබුනත්, "දඹ" යන නමින් වචනයක්වත් නැති "දඹ" යන නාමය වත් නොහඳුනන 'ඉන්දියාවට', දඹදිව කියා ලියා ගැනීම, (කියා...