ඔබට ඥාණයක් තියෙනවනම් මේ විදිහට හැසිරෙන්නෙ නැති බව මම දන්නව. ඔබට තියෙන්නෙ දැනුමක් පමණයි.ඔබ ලබා ඇති දැනුම මත සියල්ල මනින්න උත්සාහ කරනව.නමුත් බුද්ධ ශ්රාවකයින්ට ඇත්තේ දැනුමෙන් එහා ගිය දැක්මක්. උන්වහන්සේලා ධර්මය දේශනා කරන්නෙ එම දැක්ම තුලින්.දැක්ම කියන දේ වෙනත් කෙනෙකුගෙන් ලබාගත හැකි දෙයක් නොවෙයි.එය...