ධර්මය ප්රඥ්ඥාවන්තයින්ටම පමණයි.උගත්කම තිබූ පමණින් හෝ ත්රිපිටකය කටපාඩම් කරගත් පමණින් ප්රඥ්ඥාව ඇති කරගන්න බෑ.ත්රිපිටකයේ මතුපිට අර්ත යන්තම් දැනගත් පමණින් ඔහු ප්රඥ්ඥාවන්තයෙක් වෙන්නෙ නෑ.එවැනි පදපරම පුද්ගලයින් විසින් මෙසේ අරිය උත්තමයින් වහන්සේ ගරහා කරගන්නේ විශාල අකුසල කර්මයක්.නමුත් ඒ බව ඔවුන්ට...