සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්ය මූලික කරුණු
සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්ය මූලික කරුණු විග්රහය
”චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා වඞ්ඩංති, සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති කතමේ චත්තාරෝ ධම්මා”
1. සප්පුරිස සංසේවෝ
2. සද්ධම්ම සවණං
3. යෝනිසෝමණසිකාරෝ
4. ධම්මානු ධම්ම පටිපත්ති
ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා වඞ්ඩති...