මම ඕව දන්නෙ නෑ. උඹලමනෙ කියන්නෙ බුදුන්ගෙ ජීවිතේ ප්‍රධාන වෙච්ච ස්ථාන 4 ලංකාවෙ තියනව ඒව එකක් හරි වදිනනම් නිවන් යන්න බෑ කියල.
දැන් නම් ලංකාවෙ රහතුන් බිහි වෙන්නෙ නැ. ලොකය පිරිහෙන කාලෙ මෙ.




ඉදිරියේ රාළ;20492935 said:දැනට අන්තර්ජාලයේ පවතින ඉතාම පැහැදිලිතම නිවන් මාර්ගයේ විස්තරය.
බලන්න කෙතරම් පැහැදිලිද කියලා.
ඒත් මොන කරුමෙකටදෝ මන්දා මගේ සිහිය ඔහොම වැඩෙන්නෙ නෑ![]()
බලපං ඒ හාමුදුරුවන්ට ඇස් පිල්ලං ගහන එක පවා දැනෙනවාලු.ගොඩක් පිං මචං
ඒ කියන්නෙ කොච්චර සිහිය දියුණු කරගෙනද ?
ඕකනෙ බං අපිට නොවෙන්නේ 

ඉදිරියේ රාළ;20544989 said:බලපං ඒ හාමුදුරුවන්ට ඇස් පිල්ලං ගහන එක පවා දැනෙනවාලු.ඒ කියන්නෙ කොච්චර සිහිය දියුණු කරගෙනද ?
ඕකනෙ බං අපිට නොවෙන්නේ
![]()
මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මජ්ඣිමා පටිපදා මජ්ජිමා පටිපදා ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796564
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, ජම්බුද්වීපය ජන්බුද්වීප ලෙස දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1795673
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුදුන් උපන්නේ ලංකාවේ යැයි කියමින් බර්මියුඩා ත්‍රිකෝණයේ අනිත් පැත්තේ වන ඔස්ට්‍රේලියාවේ බටහිර මුහුදේ ලංකාව තිබෙන පරිදි පිහිටීම විස්තර කරන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1796385
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සුන්දර යන වචනයේ අර්ථය සුන් වූ දර යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753132
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, සන්නිවේදනය යන වචනයේ අර්ථය රාගය ද්වේශය මෝහය නිවේදනය කිරීම යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1753493
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, බුද්ධිමත් යනු රාග බව දෝෂ බව සහ මෝහ බව වර්ධනය වී මත්වීමක් යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1750773
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, පංච ශික්ෂා පදයන්ගෙන් එකක් කැඩුනොත් පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1749575
කෙබඳු පචෝරිස් තුමෙක් ද යත්, මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද පහම කැඩෙනවා යැයි දෙසන පචෝරිස් තුමෙකි:
http://www.elakiri.com/forum/showthread.php?t=1797218
http://www.elakiri.com/forum/showthread.php?t=1748768
http://www.elakiri.com/forum/showthread.php?t=1727671
මීවනපලානේ පචෝරිස් හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!
Skylark