මචංලා I panel සිවිලිමක් තියෙනවා ගහන්න.... උබලා දන්න කවුරැහරි ඉන්නවද වැඩේ කරගන්න
මම සිවිලිම branches වලින් බැලුවා උන්ගේ ගනන් වැඩි වගේ මගේ යාළුවෙක් කිවා සිවිලිම් branches වලින් බඩු අරන් අඩුවට ගහන කට්ටිය ඉන්නවා කියලා එහෙම දන්න කෙනෙක් ඉන්නවනම්
විස්තර ටිකක් දාන්න
:yes::yes::yes::yes:
සිවිලිම ගහන...