I panel සිවිලිම

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචංලා I panel සිවිලිමක් තියෙනවා ගහන්න.... උබලා දන්න කවුරැහරි ඉන්නවද වැඩේ කරගන්න
    මම සිවිලිම branches වලින් බැලුවා උන්ගේ ගනන් වැඩි වගේ මගේ යාළුවෙක් කිවා සිවිලිම් branches වලින් බඩු අරන් අඩුවට ගහන කට්ටිය ඉන්නවා කියලා එහෙම දන්න කෙනෙක් ඉන්නවනම්
    විස්තර ටිකක් දාන්න
    :yes::yes::yes::yes:

    සිවිලිම ගහන විදිය ගැන හරි කමක් නෑ විස්තර දන්නවනම් දාන්න
     
    Last edited:

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,734
    895
    113
    Hamilton, NZ
    මේකේ එකෙක් හිටියා බන් ඕක ගහපු. ගහපු විදිය දාන්නම් කිය කිය හිටියා තාම දැම්මේ නෑ හැබැයි :lol:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    BUMP