මම පැහැදිලිව උබට කිව්වා youtube එක පාලනය කරන්නේ මොලයක් නැති හරක්, කිසිම සාදාරන හේතුවක් නැතුව ගහන ගහන රිපෝට් වලට චැනල් වහල දාන බූරුවෝ නෙමෙයි කියල. දැන් එක youtube එකේ උන්ම පෙන්වලනේ තියෙන්නේ. මීට පස්සේ වත් තේරුම් ගනින් සාදාරන හේතුවක් ඇතුව රිපෝට් ගහන්න ඕනේ කියල. තාමත් තේරුනේ නැත්නම් දකින දකින...