1. S

    කඩවත සිට කුරුණෑගලට (Help)

    කඩවත සිට කුරුණෑගලට කාර් එකේ ඉක්මනින් යන්න පුළුවන් රූට් එක මොකක්ද ෆ්‍රෙන්ඩ්ස් ??????
  2. S

    Questions කොළඹ මධ්‍යම පංතිය එක්ක සම්බන්දකන් හදාගන්න පුළුවන් තැන් මොනව ද?

    පත්තරේ දැන්වීම් 2ක් දාන්න වෙන වෙනම "රූමත්, ධනවත්, චරිතවත් දියණියට කොළඹ අවටින් මධ්‍යම පාන්තික පුතකු සොයයි" කියල එකකුයි "උගත්, බුද්ධිමත්, ධනවත් පුතුට කොළඹ අවටින් මධ්‍යම පාන්තික දියණියක් සොයයි" කියල එකකුයි. කෝල් ඒවි සට සට ගාල. පැය 24 ම කෝල් ගෙන්න ගන්න ඕන නම් "විවාහයෙන් පසු විදේශ ගත වෙනවා" කියල දාන්න.
  3. S

    සිතුල්පව්ව HELP

    සිකුරාදාට සිතුල්පව්වේ යන්න හිතන් ඉන්නවා යාලුවනේ. සිතුල්පව්වේ යන්න පාරවල් දෙකක් තියනවානේ. 1. තිස්සමහාරාම හරහා යාල කැලේ මැදින් 2. කතරගම හරහා යාල කැලේ මැදින් මේකෙන් අපි යන්න හිතන් ඉන්නේ කතරගම හරහා යාල කැලේ මැදින් යන පාරෙන්. මේ පාරේ කාර් එකකින් යන්න පුළුවන්නේද යාලුවනේ ???
  4. S

    උදව් උදව් ( කොන්දෙ අමාරු)

    මෙට්ටය ගොඩක් තුනී එකක් ගන්න. බැරි නම් බිම බෙඩ් ශීට් එක දාල එකේ නිදා ගන්න. වැරදි ඉරියව්වක් (වැරදි ආකාරයට වාඩි වී සිටීම වැනි) නිසා එන එකක් වෙන්න පුළුවන්.
  5. S

    ඇඹිලිපිටිය help

    ඇඹිලිපිටියේ ඉන්න එළකිරි යාළුවෙක් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුලුවන්ද ?? ඇඹිලිපිටියේ 4 ඇල කියන එක තියෙන්නේ කොය හරියේද ?? ඒ හරියේ වගා බිම් / හේන් තියනවද එළවලු ගන්න පුළුවන් ??? ඇඹිලිපිටියේ නොවන කොල්ලුපිටිය, වැල්ලම්පිටිය, ජින්තුපිටිය, අම්පිටිය, කට්ටිය Bump එකක් දාලා සහයෝගයක් දෙන්න.
  6. S

    පැන්ඩා

    පැන්ඩා නෑ. පැන්ඩාගෙම කළු පාට වැඩියෙන් ගාල වලහා ඒවි. වලහා එකක් ගනින්. ඔය අතරේ හොද ගැරේජ් කාරයෙක් එක්ක කන්ටක්ස් හදා ගනින්. මොකද දෙවැනි අවුරුද්දේ ඉදන් දිගටම ඕන වේවි.
  7. S

    පෙරසමේ ගැටලු

    ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න. හැබැයි ඉතින් නර්ස් අක්කාත් හිමින් සීරුවේ එබිලා බලයිද දන්නේ නෑ....
  8. S

    මී පැණි ඇත

    ඔහොම ජිනපාලට බෝතල 2යි, කරෝලිස්ට බෝතල් 3යි, ගුනපාලට බෝතලයයි තව ඉල්ලන ඉල්ලන හැම කෙනාටමයි දෙන්න ඒ වනාන්තරේ මි වද වලින්ම පිරිලා තියනවද බොරලුගොඩ මහත්තයෝ ???? :confused::confused::confused::confused::confused:
  9. S

    මේකේ වාසි, අවාසි??

    oya titanium kapala ban. hariyatama wede karanawa nam, tiles & titanium method eke loku laabhayak naa.
  10. S

    Best Youtube Video

    vump
  11. S

    Be Verified Worldwide

    මෙහෙමයි. දැන් අපි සින්දුව කියල youtube දැම්ම කියමු. ඕක youtube වල ඉදිරියට ගෙනියන්නේ කොහොමද ? (youtube එකේ හොද සින්දු සෑහෙන්න තියනවා විව්ස් ඉතාම අඩු ගානක් තියන)
  12. S

    නියපොත්ත ඇතුලට වැවෙන අය පොඩ්ඩක් එන්නෝ.

    මට නම් මෙලෝ දෙයක් තේරුනේ නෑ බන්. ඇතුලට නියපොත්ත වැවෙන්නේ කොහොමද බන් ? ඔය කියන්නේ නියපොත්ත වැවෙන්නේ නැතුව ඇඟිලි කෙලවර දිගට වර්දනය වෙනවා කියන එකද ??
  13. S

    සනීපාරක්ෂක පිරිසුදු කාරකයක් බෝතල් ( Sanitizer

    ඒ කියන්නේ උබ ඕවා හදල විකුනන්නද ? එහෙම නැත්නම් කාගෙන් හරි අරගෙන විකුනන්නද ? හදල විකුණුවොත් නම් හොද ලාභයක් ගන්න පුළුවන්. ඒත් වෙන වෙන බිස්නස් කරපු එවුනුත් දැන් සෙට් වෙන්නේ මාස්ක්, සනිටයිසර් විකුනන්න. වඩේ කාරයොත් දැන් කරන්නේ ඔය බිස්නස් එක. ඒකනිසා කම්පිටිෂන් එක නම් වැඩි වේවි.
  14. S

    උදව්වක්! උදව්වක්! උදව්වක්

    ණය වෙන්න එපා. අතේ තියන සල්ලි ටික හා තව ටිකක් පොඩි පොඩි part time ජෝබකින් / පොඩි බිස්නස් එකකින් හොයාගෙන පොඩි ඉඩම් කෑල්ලක් අරන් පුළු පුළුවන් විදියට හිමිට ගේ හදන්න ට්‍රයි කරන්න. පුළුවන් තරම් තමන්ගේ / ගෙදර අයගේ ශ්‍රමය ගෙදර හදන වැඩේට යොදවන්න බලන්න. ටික ටික හැදීගෙන එනකොට දැනෙන සතුටට නිකම්ම පිකප් වෙලා...
  15. S

    ඩොකියක් දාගන්න ඕන

    අපොයි ඔව් බන්. මම එක පාරක් දැක්කා කොල්ලෙක් බීල බීල වැටිලා ඉස්පිරිතාලේ ඇවිල්ල ඉන්නවා. උට බෙහෙත් දෙන දොස්තර නෝනා හිනාවෙලා බෙහෙත් දෙනවා. තුවාල වලට පැලැස්තර දාල ඉක්මනින් සුව වෙන්න කියල අතගාලත් ගියා. ටිකට් කපල ගෙදර යන දවසේ දෙන්නටම මාර අප්සට්, ඊට පස්සේ කොල්ලගේ යාලුවෝ බයික් එකක් දෙනවා ඉස්පිරිතාලේ...
  16. S

    Youtube sri lanka views, Subscribers, Watch hours තිබේ

    youtube walata price kohomada ban? channel eke loku videos (1hr, 2 hr) thiyenna onada? ehema nathnam 10 min wage video thibbama ok da?
  17. S

    Youtube Help

    Foreign Views ටාගට් කරලා හදන Nature/Environment ගැන තියන වීඩියෝ අඩංගු චැනල් එකක විව්ස් වැඩි කරගන්න කරන්න ඕන දේවල් මොනවද යාලුවනේ ???? Bump එකකුත් දාගෙන යන්න. Rep+ දෙමි.
  18. S

    youtube new rules

    1. දැම්මොත් සල්ලි දෙන්නේ නැද්ද ?
  19. S

    සියලු දෙනාට තුති..

    කඩුවෙල, හෝමාගම ඉන්න UNP මන්ත්‍රීලා කව්ද ?

    No contents