උබ චන්දෙ දාන්නේ පළාත් සභාවක් පිහිටුවා ගන්නද ? අපි නම් නගර සභා /ප්රාදේශීය සභා පිහිටුවා ගන්න බන්. :lol::lol: පහුගිය ටිකේ පාඩම් කොරල මහන්සි ඇතිනේ. දැන් එන්නේ පළාත් පාලන චන්දෙ මිසක් පළාත් සභා චන්දෙ නෙමෙයි බන්.:cool: කටුගාල දාන එකාට ඉතින් මොකක් තිබ්බත් අවුලක් නෑ... නේ බන් ?:D