1. Gamer1

    ලංකාවේ ගායකයන්ගේ අය කිරීම් මෙන්න

    Live කියනවා අහල බලපන්කෝ youtube එකෙන් හරි. කොහොමත් ශිහාන්ගේ ලොකු demand එකක් තියෙනවා පොර කෙල්ලෝ අතර එකේම trending නිසා. එච්චරයි
  2. Gamer1

    ලංකාවේ ගායකයන්ගේ අය කිරීම් මෙන්න

    Quality කියන්නේ live sing කරන්න බැරි එකද බං???
  3. Gamer1

    Traveling seasons in Sri Lanka

    එකම අවුල තියෙන්නේ off සීසන් වලදී කඩයක්වත් ඇරලා නෑ සමහර පැති වල. හදිස්සියකට මොකෙක්වත් නෑ.
  4. Gamer1

    ජපුර කිට්ටුව බෝඩිමක්

    හොයලා දියන්කෝ.. එක තැනක්වත් නෑ බං
  5. Gamer1

    ජපුර කිට්ටුව බෝඩිමක්

    මචංලා ජපුර කැම්පස් එක අවට බෝඩිමක් හොයාගන්න ඕනි අපේ නංගිටයි තව යාළුවෝ දෙන්නෙක්ටයි. පොඩ්ඩක් හොයලා දීපල්ලකො. Secure තැනක්.
  6. Gamer1

    WeChat Help

  7. Gamer1

    ⛔️ ජංගියා කාන්තා යට ඇදුම් පිටින්ම පොලිසියට කොටුවේ

    මම හිතුවේ ඉන්දරයා අහුවෙලා කියලා 😂😂
  8. Gamer1

    හෙළකුරු අයින් කරන්නේ ඇයි ගොඩක් අය?

    කෑ kae මෑ mae නෑ nae පුළුවන් මචං
  9. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    පුලුවන්නම් පොඩ්ඩක් හොයලා බලපන් මචං මිනිස්සු රවට්ටලා සල්ලි ගන්න එක වංචාවක් නෙමෙයිද? ටිකක් මේ දේවල් ගැන දන්න උඹලා අපි වගේ උන් අහු නොවුණට, මේවාට ඇඳලා සල්ලි දාන උන් ඕනිතරම් ඉන්නවා බං. එකෙක් හරි බේරගන්න පුළුවන්නේ. මගේ ළඟ screenshot තියෙනවා ඔක්කොම විස්තර. ------ Post added on 1690770689 වැඩේ...
  10. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    Bank එකෙන් පොරගෙ විස්තර ගත්තාම කිව්වේ doctor කෙනෙක් කියලා තමයි
  11. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    මූත් අනුරාධපුර පැත්තේ මම හිතන්නේ.
  12. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    ඔව් binance $300 පැය දෙකෙන් $2500ක් කරළ දෙනවා කියලා. හිකිස්
  13. Gamer1

    ⛔️119

    දැන් 119 එකේ ඔහොම ආතල් ගන්න බෑ මචං hand phone වලින් කතා කරළ, location, නම්බර් ඔක්කොම යනවා. Feature phone එකකත් location යනවා. ------ Post added on 1690736376
  14. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    මේ තියෙන්නේ පොර එවපු බන්ක් අකවුන්ට්. මමනම් මූව පොලිසියට අල්ලලා දෙනවා මචං ------ Post added on 1690735706
  15. Gamer1

    ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

    මචංලා, මට සෙට්වුණු ලංකාවේ scammer එකෙක්. මීට කලිනුත් එක එක ස්කැම් msg අව whatsapp එකට. මම ගණන් ගත්තේ නෑ. ඊයේ පෙරේදා පොඩ්ඩක් ෆ්‍රී ටයිම් තිබුණු නිසා එකෙක් වටේ යවල ලංකාවේ එකාගේ bank account details, ෆෝන් නම්බර් ගෙන්නා ගත්තා. මම පහලින් දාන්නම්. ආතල් එකක් ගනින් උඹලාත්. මේකෙන් තමයි මුලින්ම ආවේ. මීට...
  16. Gamer1

    කොළඹ අවට Studio එකක් sounfproof කරගන්න සහ office area එක partition කරගන්න කෙනෙක්

    0719767449 - Shiran Woodywave Acoustic මෙයාව contact කරගන්න මචං. වැඩ හොඳයි.
  17. Gamer1

    මේවාට කොච්චර යනවා ඇතිද🤔

    ඔව් මචං anantara tangalle, shangri la හම්බන්තොට එහෙම මාර විදිහට තියෙනවා wedding... Destination wedding
  18. Gamer1

    මේවාට කොච්චර යනවා ඇතිද🤔

    මචං ඉන්දියන් වෙඩිං පට්ට විදිහට දැන් ලංකාවේ තියෙනවා. 5 ස්ටාර් හෝටල් ෆුල් book කරළ කරන්නේ. ඒක එක venue එකේ එක එක function.
  19. Gamer1

    Questions Ninewells hospital එකේ හොඳ vog doctors ලා කවුද ඉන්නේ..

    ටිරාන් ඩයස් ට වඩා මෙයා හොඳය බලනව, විස්තර කරනවලු මචං. අපි අහන ප්‍රශ්න වලටත් හොඳට උත්තර දෙනවාලු. ඒත් මචං පොරට booking පට්ට වැඩියි. හුගක් වෙලා රස්තියාදු වෙන්න වෙනවා.

    No contents