ලංකාවේ scammer ඩයල් එකක්.. ආතල් එකක් ගනින්...

Gamer1

Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මචංලා, මට සෙට්වුණු ලංකාවේ scammer එකෙක්. මීට කලිනුත් එක එක ස්කැම් msg අව whatsapp එකට. මම ගණන් ගත්තේ නෑ. ඊයේ පෙරේදා පොඩ්ඩක් ෆ්‍රී ටයිම් තිබුණු නිසා එකෙක් වටේ යවල ලංකාවේ එකාගේ bank account details, ෆෝන් නම්බර් ගෙන්නා ගත්තා. මම පහලින් දාන්නම්. ආතල් එකක් ගනින් උඹලාත්.

    Screenshot_2023-07-29-18-57-05-312_com.whatsapp.jpg

    මේකෙන් තමයි මුලින්ම ආවේ. මීට මම එඩිට් කරපු bank slip එකක් යවලා හොඳටම ඇන්දුව. සල්ලි එනකල් බලන් ඉඳලා ඉඳලා පොර බැරිම තැන පොර මුගේ ලංකාවේ නම්බර් එකත් සෙන්ඩ් කළා.
    ------ Post added on Jul 30, 2023 at 10:10 PM

    Screenshot_2023-07-29-18-56-40-225_com.whatsapp.jpg

    මේ ඉන්නේ ඌ. පස්සේ මම ගේම ඉල්ලුවා පොරගෙන් මගේ සල්ලි ගෙන්නගෙන බොරු කරනවා මම පොලිසි යනවා කියලා. පොර බය වුණා හොඳටම. පස්සේ පොර තව Nigerian නම්බර් වලින් msg කළා.
    ------ Post added on Jul 30, 2023 at 10:12 PM

    Screenshot_2023-07-29-18-57-10-414_com.whatsapp.jpg

    මේකෙන් මෙසේජ් කරළ කියනවා පොර LA වල එකෙක්ලු, FBI එකත් එක්ක නයිජීරියාවට ආවලු scammer කෙනෙක් පස්සෙන්. මම පොරටත් හොඳ බයිට් එකක් දුන්නා.
    ------ Post added on Jul 30, 2023 at 10:14 PM

    Screenshot_2023-07-30-04-14-28-756_com.whatsapp.jpg
    Screenshot_2023-07-29-22-30-15-337_com.whatsapp.jpg
    Screenshot_2023-07-29-18-56-59-886_com.whatsapp.jpg

    ඒ අතර එක එක කතා කියලා, එක එක නම්බර් වලින් msg කළා වැඩේ shape කරගන්න පොර. මම හිතන්නේ මේ ඔක්කොම virtual නම්බර්.
    ------ Post added on Jul 30, 2023 at 10:16 PM
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මටත් ඔහොම වුණා.
    මගෙත් එක්ක ඩයල් එකක් රට ඉඳන් මැසේජ් කරනවා වගේ කතා කළා.

    පස්සේ මම සල්ලි දාන්න බැන්ක් අකවුන්ට් එකක් ඉල්ලුවම ලංකාවේ බැංකුවක එකක් දුන්නා.
    පස්සේ මම බය කළාම මාව බ්ලොක් කරලා..
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    IMG_20230730_221715.jpg
    IMG_20230730_221649.jpg

    මේ තියෙන්නේ පොර එවපු බන්ක් අකවුන්ට්.

    මටත් ඔහොම වුණා.
    මගෙත් එක්ක ඩයල් එකක් රට ඉඳන් මැසේජ් කරනවා වගේ කතා කළා.

    පස්සේ මම සල්ලි දාන්න බැන්ක් අකවුන්ට් එකක් ඉල්ලුවම ලංකාවේ බැංකුවක එකක් දුන්නා.
    පස්සේ මම බය කළාම මාව බ්ලොක් කරලා..
    මමනම් මූව පොලිසියට අල්ලලා දෙනවා මචං
    ------ Post added on Jul 30, 2023 at 10:18 PM
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචංලා, මට සෙට්වුණු ලංකාවේ scammer එකෙක්. මීට කලිනුත් එක එක ස්කැම් msg අව whatsapp එකට. මම ගණන් ගත්තේ නෑ. ඊයේ පෙරේදා පොඩ්ඩක් ෆ්‍රී ටයිම් තිබුණු නිසා එකෙක් වටේ යවල ලංකාවේ එකාගේ bank account details, ෆෝන් නම්බර් ගෙන්නා ගත්තා. මම පහලින් දාන්නම්. ආතල් එකක් ගනින් උඹලාත්.

    View attachment 211070
    මේකෙන් තමයි මුලින්ම ආවේ. මීට මම එඩිට් කරපු bank slip එකක් යවලා හොඳටම ඇන්දුව. සල්ලි එනකල් බලන් ඉඳලා ඉඳලා පොර බැරිම තැන පොර මුගේ ලංකාවේ නම්බර් එකත් සෙන්ඩ් කළා.
    ------ Post added on Jul 30, 2023 at 10:10 PM

    View attachment 211071
    මේ ඉන්නේ ඌ. පස්සේ මම ගේම ඉල්ලුවා පොරගෙන් මගේ සල්ලි ගෙන්නගෙන බොරු කරනවා මම පොලිසි යනවා කියලා. පොර බය වුණා හොඳටම. පස්සේ පොර තව Nigerian නම්බර් වලින් msg කළා.
    ------ Post added on Jul 30, 2023 at 10:12 PM

    View attachment 211073
    මේකෙන් මෙසේජ් කරළ කියනවා පොර LA වල එකෙක්ලු, FBI එකත් එක්ක නයිජීරියාවට ආවලු scammer කෙනෙක් පස්සෙන්. මම පොරටත් හොඳ බයිට් එකක් දුන්නා.
    ------ Post added on Jul 30, 2023 at 10:14 PM

    View attachment 211074View attachment 211075View attachment 211076
    ඒ අතර එක එක කතා කියලා, එක එක නම්බර් වලින් msg කළා වැඩේ shape කරගන්න පොර. මම හිතන්නේ මේ ඔක්කොම virtual නම්බර්.
    ------ Post added on Jul 30, 2023 at 10:16 PM
    වලිය බලාගන්න subscribe කරා
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    View attachment 211077View attachment 211078
    මේ තියෙන්නේ පොර එවපු බන්ක් අකවුන්ට්.

    මමනම් මූව පොලිසියට අල්ලලා දෙනවා මචං
    ------ Post added on Jul 30, 2023 at 10:18 PM
    මට එව්වේ අක්කරෙයිපත්තුව කොමර්ෂල් බැංකු අංකයක්..
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    මට එව්වේ අක්කරෙයිපත්තුව කොමර්ෂල් බැංකු අංකයක්..
    මූත් අනුරාධපුර පැත්තේ මම හිතන්නේ.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Aru ethakota Doctor kenekda? Community Health Medical Officer kiyala thiyenne
    Bank එකෙන් පොරගෙ විස්තර ගත්තාම කිව්වේ doctor කෙනෙක් කියලා තමයි
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    Bank එකෙන් පොරගෙ විස්තර ගත්තාම කිව්වේ doctor කෙනෙක් කියලා තමයි
    Lankapura kiyalath thiyanavane. hoyaganna puluwan wei okava. mamath hoyala balannam. aniva policiyata allala deepan machan kariyava. Doctor krnrk welath kari weda karanavata
     
    • Love
    • Like
    Reactions: Any.key and Gamer1