2000න් පස්සෙ අය ස්මාට්ලු 😳

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    2000න් පස්සෙ ඉපදිලා ස්මාර්ට් ෆෝන් ChatGPT පාවිච්චි කරනවලු ලක්ෂ ගනන් හොයනවලු. 90ගනන් වල උන් ඒවා ඔක්කොම හදපු නිසා හොදයි. 😄😄 80-90 ගනන් වල උන් නැත්නම් මුන්ට Tutorial එකක් වත් නෑ Youtube එකේ බලන්න.

     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,397
    100,321
    113
    කිරියට ඇවිත් බලලා ගියා නන් අදහස වෙනස් වෙනවා

    එයා කියන කතාව හරි නේද knowledge එක අතටම හම්බෙන එක කොච්චර වාසනාවක්ද
    Process කරන්න දන්නේ නෑනේ.
    ------ Post added on Jan 29, 2024 at 11:40 AM
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113
    She believes or thinks that smartness can be inherited from a having smart device or by using one. :ROFLMAO:
    "Education", “Knowledge”, “Intelligence”, and “Wisdom” even though quite often used interchangeably are different things.
    Of course there are smart people born after 2000 and before.
    Probably she should have said that smart devices can make fools like us look smart. :rofl: