Questions ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?

  • අනුර කුමාර සහෝදරයා

    Votes: 318 73.1%
  • රනිල් වික්‍රමසිංහ උතුමාණන්

    Votes: 71 16.3%
  • සජිත් පේමදාස මැතිතුමා

    Votes: 9 2.1%
  • ධම්මික පෙරේරා මහතා

    Votes: 12 2.8%
  • වෙනත් ඕනෑම අයෙක්

    Votes: 25 5.7%

  • Total voters
    435

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    Mona athal tharakada ban mewa? Hora kiyala dannawa nam uta apahu hora kannanma kiyala apahu path karaganna ubala purawasiyoda nattam ponnayoda?

    Owa nikan ara bankaloth pohottu campaign manager la unge kuli higannanta kiyanda kiyana 2.50he campaign slogan wagene
    පන්තියෙ නරකම ලමයව පන්ති නායකයා කරත් අනිත් ලමයින්ට හිතේ ලොකු සැක සන්කා නෑ. ඒත් ජීවිතේට දැකල නැති පන්තියට අලුතෙන් ආපු එකෙක්ව පන්ති නායකයා කරොත් අනිත් ලමයින්ට අර කලින් දැනුන කම්ෆටබල් තත්වෙ නැතුව යනවා.

    ජීවිතේට දැකල නැති එකෙක් ඇවිල්ලා ආ මමයි උබලගෙ ආරක්ෂක ඇමති, මම උබලගෙ සෞඛ්‍ය භාරව ඉන්නෙ කිව්වම අපිට එහෙම මිනිස්සු ගැන ලොකු විශ්වාසයක් නෑ. මොකද අපි දන්නෑ ජවිපෙ බිල්ලෙක්ද, ටයර් බාරව ඉඳපු කෙනෙක්ද කිසි දෙයක් දන්නෑ. ඒකයි කිව්වෙ. අපි ජොනියව දන්නව. ලන්සව දන්නව.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93

    අනිව මචන්. ඇරත් මේ ජෙප්පොන්ට කඩේ යන්නෙ ගිය පාර පොහොට්ටුවට කඩේ ගිය පාවෙන සෙට් එකම තමා, දේශපාලන දැනුමක් නැ, ඡන්ද දායකයගේ හැටියට තමා ආන්ඩු හැදෙන්නෙ. දැන් මේ කියන එකෙක්වත් අහනවද අනුර ආවම මුදල් ඇමති කවුද? ආරකෂක ඇමති? විදේශකටයුතු? කවුද? උන්ට තියන සුදුසුකම් දැනුම ගැන? අඩුම තරමෙ government circulars ටිකවත් දන්නවද කියල? අපි ඔය නුගත් මෝඩ කියල දාන අවුරුදු ගනන් පාලිමන්ට් ඉන්න සෙට් එකට ඒකෙ ඉදලම ඔය දේවල් ඇගේ තියනවා, නැත්නම් මේ ඉන්න නිලධාරි එක්ක කරල ගනි. අනුර ආවත් අවුරුදු දෙකයි ගොටා ගියාට වඩා වේගෙන් යන්නෙ, අර ස්ටේජ් වල නැගගෙන කතා කරන සෙට් එක බැලුවම තේරෙනවා, අනුරගේ සුරංගනා කතා විතරක් අහල මදි. ටිල්වින් විජිත මොන වගේ චරිතද මොනවද ඒකාලෙ කරේ කියලත් බලන්න ඕන.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,323
    5,432
    113
    Panadura

    අනිවාර්යයෙන් 69ලක්ශෙන් ලක්ෂ 60ක් වත් දෙන්නෙ JVP එකට.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    සජිත් ජනාධිපති රනිල් අගමැති
    සජිත් ජනාධිපති ඩලස් අගමැති
    අනුර ජනාධිපති හරිනි අගමැති
    රනිල් ජනාධිපති සජිත් අගමැති
    රනිල් ජනාධිපති නාමල් අගමැති
    ඩලස් ජනාධිපති හිටන් අගමැති
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    අනිව මචන්. ඇරත් මේ ජෙප්පොන්ට කඩේ යන්නෙ ගිය පාර පොහොට්ටුවට කඩේ ගිය පාවෙන සෙට් එකම තමා, දේශපාලන දැනුමක් නැ, ඡන්ද දායකයගේ හැටියට තමා ආන්ඩු හැදෙන්නෙ. දැන් මේ කියන එකෙක්වත් අහනවද අනුර ආවම මුදල් ඇමති කවුද? ආරකෂක ඇමති? විදේශකටයුතු? කවුද? උන්ට තියන සුදුසුකම් දැනුම ගැන? අඩුම තරමෙ government circulars ටිකවත් දන්නවද කියල? අපි ඔය නුගත් මෝඩ කියල දාන අවුරුදු ගනන් පාලිමන්ට් ඉන්න සෙට් එකට ඒකෙ ඉදලම ඔය දේවල් ඇගේ තියනවා, නැත්නම් මේ ඉන්න නිලධාරි එක්ක කරල ගනි. අනුර ආවත් අවුරුදු දෙකයි ගොටා ගියාට වඩා වේගෙන් යන්නෙ, අර ස්ටේජ් වල නැගගෙන කතා කරන සෙට් එක බැලුවම තේරෙනවා, අනුරගේ සුරංගනා කතා විතරක් අහල මදි. ටිල්වින් විජිත මොන වගේ චරිතද මොනවද ඒකාලෙ කරේ කියලත් බලන්න ඕන.
    oya kiyannako ithin oya chande dena ekkenage mudal amathi, videsha amathi, arakshaka amathi kawda kiyala. mokadda e ayage sudusukam. Oya kiyawapu government circulars tikath kiyanna ko

    Please do tell us who you will be voting for (according to your vast political knowledge). Who will be the finance minister, foreign minister and defence minister. What are their qualifications? What is their track record? Please, we are all ears!
     
    • Haha
    Reactions: Lokuaiya_123

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    අනිව මචන්. ඇරත් මේ ජෙප්පොන්ට කඩේ යන්නෙ ගිය පාර පොහොට්ටුවට කඩේ ගිය පාවෙන සෙට් එකම තමා, දේශපාලන දැනුමක් නැ, ඡන්ද දායකයගේ හැටියට තමා ආන්ඩු හැදෙන්නෙ. දැන් මේ කියන එකෙක්වත් අහනවද අනුර ආවම මුදල් ඇමති කවුද? ආරකෂක ඇමති? විදේශකටයුතු? කවුද? උන්ට තියන සුදුසුකම් දැනුම ගැන? අඩුම තරමෙ government circulars ටිකවත් දන්නවද කියල? අපි ඔය නුගත් මෝඩ කියල දාන අවුරුදු ගනන් පාලිමන්ට් ඉන්න සෙට් එකට ඒකෙ ඉදලම ඔය දේවල් ඇගේ තියනවා, නැත්නම් මේ ඉන්න නිලධාරි එක්ක කරල ගනි. අනුර ආවත් අවුරුදු දෙකයි ගොටා ගියාට වඩා වේගෙන් යන්නෙ, අර ස්ටේජ් වල නැගගෙන කතා කරන සෙට් එක බැලුවම තේරෙනවා, අනුරගේ සුරංගනා කතා විතරක් අහල මදි. ටිල්වින් විජිත මොන වගේ චරිතද මොනවද ඒකාලෙ කරේ කියලත් බලන්න ඕන.
    ඕක තමා මචන් හරිම කතාව. පාවෙන සෙට් එක හිතන් ඉන්නෙ උන් තරන් ප්‍රබුද්ද කවුරැත් නෑ කියලා. හැබැයි උන් දන්නෙ නෑ ඉලෙක්ශන් මාකටින් කැම්පේන් වල මේන් ටාගට් එක එයාලා කියලා. ප්‍රතිපත්තියක් නැති මොන චන්ද දායකයා උනත් අමු මෝඩයො.

    පොහොට්ටුවට කඩේ ගිය පාවෙන් බයියොන්ට දැන් යන එනමක් නැති නිස අනුරට ප්ලග් වෙලා රට හදන විදිය කියලා දෙනවා. ඕකුන්ම තමයි අර වියත්මග කරේ තියන් ගියේ. අනුරගෙ කයිවාරැ වලින් රටක් ගොඩ යන්න නෑ. කොහොමත් ජෙප්පො එන එකත් හොදයි ඒ. පුකේ අමාරැවත් නිට්ටාවටම හොද වෙයි එතකොට. උන් කොච්චර ඕවරේටඩ් ද කියලා පෙනෙයි. කමක් නෑ උපරිම අවුරුදු 2යිනෙ. ගෝටා හිටපු කාලෙවත් ඉන්න බෑ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    Whats-App-Image-2024-01-29-at-14-32-58-a0720066.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මේ රට හදන්න පුලුවන් jvp එකට විතරයි...ඒත් මේ මජර දේශපාලන හැසිරීම තුල jvp එකට බලයට එන්න බැහැ..එකම විසදුම අරගලය...ඒක සන්නද්ධ අරගලයක් දක්වා යන්නත් පුලුවන් JvP එක ආයේ තහනම් කලොත්..එදාට ආයුද අතට ගන්නේ සාමන්‍ය මිනිස්සු
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මේ poll එක අනුරයියා දැක්කොත් හාට් ඇටෑක් එකක් එයි.
    පැචුම් පුතා දැක්කොත් මොකක් හිතයි දන්නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අනිවාර්යයෙන් 69ලක්ශෙන් ලක්ෂ 60ක් වත් දෙන්නෙ JVP එකට.
    ඉතින් එහෙම වෙනවා නම් හොදයි නේ බන්
    හොදටම දන්නවනේ රජයේ ඔක්කොම විපක්ෂේ ඔක්කොම හොරු මිනීමරුවෝ
    ඇයි බන් මේකේ හැමදාම ත්‍රෙඩ් වැටෙන්නේ කන්න බොන්නන නැ කියල
    ඒවා අමතකයි ජෙප්ප්පෝ කිව්වම. එහෙම වෙන්නේ බන් ඔය කැම්පේන් බල්ලොන්ට . උන්ට සල්ලි ගෙවනවා ඒවාට
    උබල රටේ ජිවත් වෙන සාමන්‍ය වැසියෝ නම්. ගොට්ටෝ නෙමේ නම් උබල උන් වගේ වෙන්න එපා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    • අනුර කුමාර සහෝදරයා​

      Votes: 223......................... 74.3%

    • රනිල් වික්‍රමසිංහ උතුමාණන්​

      Votes: 49..........................16.3%

    • සජිත් පේමදාස මැතිතුමා​

      Votes: 6...............................2.0%

    • ධම්මික පෙරේරා මහතා​

      Votes: 9....................................3.0%

    • වෙනත් ඕනෑම අයෙක්​

      Votes: 13..................................4.3%
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,323
    5,432
    113
    Panadura
    ඉතින් එහෙම වෙනවා නම් හොදයි නේ බන්
    හොදටම දන්නවනේ රජයේ ඔක්කොම විපක්ෂේ ඔක්කොම හොරු මිනීමරුවෝ
    ඇයි බන් මේකේ හැමදාම ත්‍රෙඩ් වැටෙන්නේ කන්න බොන්නන නැ කියල
    ඒවා අමතකයි ජෙප්ප්පෝ කිව්වම. එහෙම වෙන්නේ බන් ඔය කැම්පේන් බල්ලොන්ට . උන්ට සල්ලි ගෙවනවා ඒවාට
    උබල රටේ ජිවත් වෙන සාමන්‍ය වැසියෝ නම්. ගොට්ටෝ නෙමේ නම් උබල උන් වගේ වෙන්න එපා

    ඔව්. අනිවාර්යයෙන් මේ පාර මාලිමාවට දෙන්න ඕනෙ. කොමිස් කාලකණ්නි රට විනාස කරලා තියෙන්නේ.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕක තමා මචන් හරිම කතාව. පාවෙන සෙට් එක හිතන් ඉන්නෙ උන් තරන් ප්‍රබුද්ද කවුරැත් නෑ කියලා. හැබැයි උන් දන්නෙ නෑ ඉලෙක්ශන් මාකටින් කැම්පේන් වල මේන් ටාගට් එක එයාලා කියලා. ප්‍රතිපත්තියක් නැති මොන චන්ද දායකයා උනත් අමු මෝඩයො.

    පොහොට්ටුවට කඩේ ගිය පාවෙන් බයියොන්ට දැන් යන එනමක් නැති නිස අනුරට ප්ලග් වෙලා රට හදන විදිය කියලා දෙනවා. ඕකුන්ම තමයි අර වියත්මග කරේ තියන් ගියේ. අනුරගෙ කයිවාරැ වලින් රටක් ගොඩ යන්න නෑ. කොහොමත් ජෙප්පො එන එකත් හොදයි ඒ. පුකේ අමාරැවත් නිට්ටාවටම හොද වෙයි එතකොට. උන් කොච්චර ඕවරේටඩ් ද කියලා පෙනෙයි. කමක් නෑ උපරිම අවුරුදු 2යිනෙ. ගෝටා හිටපු කාලෙවත් ඉන්න බෑ

    Dan ithin mona karannada neda? Ponilageth anthima masa tikane yanne ne?