ශ්රී ලංකා සම්භවයක් තියෙන ස්ථීර පදිංචිය තියෙන අය ලක්ෂ 4කට කිට්ටු ගානක් UK වල ඉන්නවා.
1900ගනන් වල ඉදන් ලංකාවේ සල්ලිකාරයො UK වලට සංක්රමණය වුන එක තමයි ඕකට හේතුව.
ලංකාව ඇරුනහම ලංකාවේ උන් වැඩියෙන්ම ඉන්නෙ UK වල. ඉස්සර හිටිය වලව්කාරයො වැඩි හරියක් ඉන්නෙ එහේ.
ඕස්ට්රේලියාවේ 130000ක් ඉන්නවා ලංකාවේ...