1. leeroxxroxx

    SL Cricket

    අනිවාර්යයෙන් ශම්මිට සපෝර්ට් ICC එක.
  2. leeroxxroxx

    අර්ජුන දොට්ට Again ශම්මි ඇතුලට

    ඔය කාලකන්නි ටික හිරේ දාන්න පුළුවන් වුනොත් නම් ක්‍රිකට් හදන්න පුළුවන්.
  3. leeroxxroxx

    ලොක්කා ආව ගමන්ම වැඩ පටන්අරන්

    අර්ජුන රණතුංගගේ හා සනත් ජයසූරියගේ පත්වීම් වලින් පසු ජේෂ්ඨ හා නවක ක්‍රීඩකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් ජාත්‍යන්තර තරඟ සඳහා ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.. 2027 ලෝක කුසලානය දක්වා ඔවුන්ට එක දිගට අවස්ථාව ලබාදීම කෙරෙහි අවධානය යොමුකර ඇත. මේ යටතේ එක්දින නායකත්වයට දිනේෂ් චන්දිමාල්ට ආරාධනා කර ඇති අතර T...
  4. leeroxxroxx

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    බංගලි උන් 2014දි සචිත්‍ර කරපු මන්කඩ් එකක් ගැන කියලා ශේප් වෙන්න හදන්නෙ. Rules are Rules ලු. මැතිව්ස් කිව්වත් එක්ක මන්කඩ් නම් අවුලක් නෑ කියලා. Mankad and timed out are two different ways a batsman can be dismissed in cricket: 1. Mankad Out: This dismissal occurs when the bowler, during their...
  5. leeroxxroxx

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    Question - what about the behaviour of your own players? They didn't shake hands with Bangladesh. Angelo Mathews - we'll respect them if they respect us and respect the game
  6. leeroxxroxx

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    මැතිව්ස් උන්ට බැනපු එක අපෙ හිතට හොදයි.
  7. leeroxxroxx

    මැතිව්ස් ගුගුලයි. SLC to declare war on Bangladesh

    මැතිව්ස් ගැහුවා නම් දිනන්නත් තිබුනා 😌 මැතිව්ස් ඔතනදි කිව්වා අවුරුදු 15ක ක්‍රිකට් ජීවිතය තුලදී මේ වගේ පහත් තත්වෙකට ක්‍රීඩකයෙක් හා කන්ඩායමක් වැටෙනවා දැකලා නෑ කියලා. 😄
  8. leeroxxroxx

    🔴සමන්තභද්‍රට වැඩ වරදියි.. මහා නායක හිමිගේ දෙපා වැඳ සමාව ඉල්ලයි.. "නැවත සමාවක් නෑ"

    සමන්‍තයට බයයි බිස්නස් කරගෙන යන්න බැරි වෙයි කියලා. ශේප් එකේ සමාව අරන් පැත්තකට වුනා.
  9. leeroxxroxx

    🔴BREAKING🔴ඉන්ධන මිල.......

    Rs.8 කින් වැඩි වෙනවා කියලා කියන්නෙ 😳
  10. leeroxxroxx

    කොල්ලනේ Red Label එක හොඳද ?

    මට නම් බැලන්ටයින්, වැට් දෙකටම වැඩියෙ රෙඩ් එක සුපිරි ♥️ ජපන් වලින් ගෙනාපු රෙඩ් එකක් ලගදි බිව්වා
  11. leeroxxroxx

    දණිස් අමාරුව, ආතරයිටීස් සම්බන්ද doctor කෙනෙක්?

    Rheumatologist. Dr. Harindu Wijesinghe. MBBS IS.L.I, MD [Coll, MCP (UK)]
  12. leeroxxroxx

    හෘදයාබාධ සහ කොලෙස්ටරෝල්

    මනුෂ්‍ය රුධිරයේ දිය වී ඇති ප්‍රධාන තෙල් වර්ගය කොළෙස්ටරෝල් යනුවෙන් හඳුන්වනු ලබයි.අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන් රුධිරයේ කොළෙස්ටරෝල් ඇති වු විට එම කොළෙස්ට‍රෝල් ප්‍රමාණය රුධිර නාලිකාවල තැන්පත් වේ.එලෙස රුධිර නාලිකා ඇතුළත කොළෙස්ටරෝල් තැන්පත් වු විට ධමනි කුහර සිහින් වී යයි. ඇතැම්විට සම්පූර්ණයෙන් ම වැසී...
  13. leeroxxroxx

    බික කන්න ආපු ආදිවාසීයෝ

    සැප්තැම්බර් අන්තිම වගේ ගල්කිස්ස හරියෙන් බයික් එකේ එද්දි වැස්සට නැවැත්තුවා බිකේ. හෝ ගාලා වැස්ස 🌧️ ඇතුලට ගිහින් මෙනු එක බැලුවා බිරියානි එක රු.1500යි. වැස්ස නැවතින පාටකුත් නැති නිසා ගත්තා එකක්. චිකන් පලුව සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි. ක්‍රිස්පි ගතියක් තිබුනා. බත් එක නම් මෙලෝ රහකට නෑ. මැටි ගිලිනවා වගේ...
  14. leeroxxroxx

    ඊශ්‍රායලය පලස්තීන රොහලකට ගහයි 500 මරුට.ජනයා විදි බසි. බයිඩන් හමුව නවතයි. 🔴 BREAKING

    ඊශ්‍රායල් මිසයිලයක් ලෝන්ච් කරද්දී වැරැදිලා උන්ගෙ හොස්පිටල් එකකටම වැටිලා කියලා නේද කියන්නෙ 😳
  15. leeroxxroxx

    අවුරුදු 25 ක් පරණ US Army කෑම ටින් එක🤩

    ඕක FB UPLOAD කරපු එකක්. හිතලම අවුරුදු ගාන වරද්දලා දාන්න ඇති. කට්ටිය කමෙන්ට් කරද්දී රීච් වෙනවා හොදට

    No contents