හිම_බිම_බලා_යන_නව_විද්යාගාර_කෝච්චිය_දැන්_"
තනා නිම කරන්න සිව් වසරක් ගත වුණා!
මෙය ලොව ප්රථම ජංගම රසායනාගාරයයි. පවුම් මිලයන 25.8ක් වියදම් කර තැනූ මෙම නව පරීක්ෂණාගාරය හිම වැසිවලට අසු නොවී ඉන්න පුළුවන් විදියටයි ඉදි කර ඇත්තේ. අඩි ගණනක හිම වැස්සක් වැටුණත් නොදැනෙන ලෙසට මෙය හරිම උසයි.
රොබට්...