ඈත_හිමේ_රොබෝ_පෙන්ගුවින්ලා
ඈත හිමේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ සොයන්න ගිය රොබෝ පෙන්ගුවින්ලා! මෙතෙක් නුදුටු විස්මිත දසුන් දැක ගන්න!
පෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක්රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ රොබෝ පැටවුන් ඒ...