ඉන්න තැන හොයා ගන්න නම් දන්නේ නැහැ. හැබැයි එලියට ගන්න බැරි තැනක ඉන්නවා නම් භූමිතෙල් පොඩ්ඩක් ගහපු ගමන් එලියට එනවා. හැබැයි වැඩිය භූමිතෙල් වැදුනොත් අනිවා මැරෙනවා,හුගක් වෙලා ගිහින්.
හුගක් අයට නම් මු කෑවම එච්චර විසක් නැහැ. නමුත් මට නම් පට්ටම විසයි.කාලා තියෙනවා ඇති වෙන්නම
මට කියන්න පුළුවන් වටිනාම දේ...