ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ
පින්සිද්ද වෙයි මචන් ආතල් එකට ගන්න එපා. මම මානසිකව වැටිලා ඉන්නේ.දන්නා දෙයක් තියෙනවා නම් help එකක් දෙන්න.
මම මර විදියට sex වලින් active හිටිය. දවසට දහ දෙළොස් පාර masturbate කරපු දවස් තිබුනා. හැමදාම වගේ දවසට 2ක් කරා.sex කරනවා කිසි ප්‍රශ්නයක් තිබුනේ නෑ. Climax එකෙන් විනාඩි 2න් ආයේ බඩු ready. හැබැයි දැන් සති 2ක විතර ඉඳන් හරියට නගින්නේ නැ. මම ඊයේ sex කරා.යන්තම් පොඩ්ඩක් නග්ගලා වැඩේ කරේ. ඉස්සර එහෙම නැ. පොඩි touch එකක් උනත් ඇති.
මම හිතන්නේ මට Erectile Dysfunction (ලිංගික බෙලහීනතාවය) තියෙනවා. මම ඒ ගැන කියෙව්වා. වැඩිපුර masturbate කරා කියල එහෙම වෙනවා කියලා හොයාගෙන නෑලු. බර වැඩි එකත් හේතුවක් වෙන්න පුළුවන්ලු.මගේ වයස 30. marry කරලා නෑ. උස 5'4" බර 79kg. BMI එක 30.1 යි. ඒ කියන්නේ Obese Class I. තව එක එක සීන් තියෙන්න පුළුවන්ලු.මම last week අර්ශස් වලට බෙහෙත් ගත්තා. ඒක වැඩි දවස් වල මේකත් උනේ. internet එකේ නම් තියෙනවා අර්ශස් සහ Erectile Dysfunction අතර සම්බන්දයක් තියෙනවලු. මම channel කරපු lanka hospital එකේ specialist නම් කිව්වේ එහෙම direct සම්බන්දයක් නෑ. thyroxine check කරලා බලන්න කියල. TSH blood test එකත් කරගෙන doctor කෙනෙක් meet වෙන්න යන්න ඉන්නේ.
මම මානසික වැටිලා බං ඉන්නේ.උඹලට මෙහෙම වෙලා තියෙනවද ? මේක ගොඩ දා ගන්න පුලුවන්ද ? ඉංග්‍රීසි බෙහෙත් වලට වඩා ආයුර්වේද බෙහෙත් හොඳයිද ? මොන speciallist ද channel කරන්න ඕන? අත්දැකීම් තියෙනවා නම් please comment එකක් දාගෙන යන්න.