මම හාමුට ආදරෙයි - ලපයා

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රනිල් මධ්‍ය දක්ෂිණාංශික (Conservative) කියන්නේ අමූලික බොරු. මූ තරං ලිබෙරල් වාදියෙක් තවත් නෑ. සාමාන්‍යෙන් ජේ.වී.පී විරෝධී යූ ඇන් පී එක දැන් එහෙම නෑ . රනිලයට තියෙන්නේ Commonwealth ටෙරරිසම් එකයි ඇමරිකන් ලෙෆ්ට් එකයි. දැන් ඒ දෙකම ඩිඇක්ටිව්. දැන් පොන්නයාට වෙඩිතියන්න කාලේ හරි. ගණයෙක් ලෑස්ති කරන්න ඕනේ ඒකට. :yes:

    ඌ කොහොමත් අන්ත ලිබරල් කියල කවුරුත් දන්නවා. එහෙම නැහැ කියන කවුරුවත් නැහැ.
    හැබැයි ප්‍රශ්නේ මහින්දලා කවුද කියල කවුරුවත් දන්නේ නැහැ. :rofl:

    අනිත් දේවල් නම් හරි. obama ත් ගියා trump තුත් මහින්දලා වගේ. හැබැයි ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන හින්ද අයිත් නම් trump ට දිනන්න බැහැ.
    ලංකාවට නම් හරියන්නේ මහින්දලා තමයි. මිනිස්සු බහුතරයක් කැමති කාගේ හරි යටතේ ඉන්න කවුරුවත් නැත්නම් දෙවියෙක් හරි ඕන
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇමරිකන් ලෙෆ්ට් එක කොහෙද බං ඩිඇක්ටිව් ? පොඩි පසුබෑමක් විතරයි.

    මහින්දල ජාතිකවාදෙ වෙනුවෙන් පෙනී ඉඳල ඡන්ද ගන්න අය. ඇමරිකාවෙ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන්නෙත් ලිබරල් වාදය (classical liberalism) උන්ගෙ සංස්කෘතියෙ කොටසක් නිසා. conservative කියල කියන්නෙ classical liberal අදහස් දරන උන්ට. ලංකාවෙ සංස්කෘතියට ලිබරල් වාදය කියන්නෙ දිරවගන්න අමාරු ආගන්තුක දෙයක් ඉතිං ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේවල් අගය නොකරන එකේ පුදුමයක් නෑ. ලංකාවෙ මිනිස්සු කාගෙ හරි යටතෙ ඉන්න කැමතියි කියන කතාව නං බොරුවක්. මට පේන්නෙ ඔයාට රාජපක්ශල ගැන රටේ මිනිස්සුන්ගෙ තියෙන ප්‍රසාදය දිරවන්නැද්ද කොහෙදඒකයි ඔය වගේ කතාවක් කියන්නෙ
     
    මහින්දට ජාතික වාදය තියෙන්නේ චන්දෙ ගන්න විතරනේ.
    මිනිහ ඉඩම් විකුනන්නේ නැද්ද
    මුස්ලිම් උන්ට වෙනම පළාත් දුන්න බැසිල්, ගෝට බොදු බලේ හැදුව
    එතකොට තුන් දෙනා තුන් විදියක් නේ කවුරුවත් දන්නේ නැහැ උන් කවුද කියල

    අන්න එක තමයි මට දිරවන්නේ නැත්තේ.

    ලංකාවේ මිනිස්සු කාගේ හරි යටතේ ඉන්න කැමති කියන එකට ඕන තරම් උදාහරණ තියෙනවා.
    එකක් තමයි බුදු හාමුදුරුවෝ අත ඇරලා දෙවියෝ ලඟට ගත්තු එක.
    අත අරින්න බැරි අය බුදු හමුදුරුවොන්ටත් දෙවියෝ වගේ සලකනවා :rofl:

    අනිත් එක හැමතිස්සෙම වෙන ජාතින් එක්ක වලි දාගන්නෙක
    හැබැයි වලිය වෙන කවුරුහරි ඇවිත් බේරගන්න ඕන ගුටිකන්න වගේ ආවොත් :rofl:
    ඒකට තමයි ගෝටට චන්දෙ දුන්නේ

    මිනිස්සුන්ට වගකීමක් නැහැ වගකීමෙන් ඉන්න කැමතිත් නැහැ
    තමන්ට කැමති විදියට ඉන්න ඕන කවුරුහරි තමන් ගැන හොයා බලනවා කියල විශ්වාසේ හිතේ තියෙන්න ඕන

    ඕව ඔක්කොම දෙවියන්ට වන්දනාමාන කරන සංස්කෘතියක තියෙන දේවල්
    ඉන්දියාවේත් ඔහොමයි විශේෂයෙන් දකුණු ඉන්දියාවේ
     
    මිනිස්සු සරල අංශු වගේ දේවල් නෙමේ කියල තේරෙනවනෙ බං. ඉතිං ජාතිකවාදයෙන් guide වුන පලියට කරන සියල්ල ජාතිකවාදී නැහැ තමා. අනික පාලනය කරන structure එකේ බලපෑම කොච්චර තියෙනවද. ජනාධිපති කෙනෙක් වුන පලියට (රජ කෙනෙක් වුන පලියටවත්) සේරම තනි තීරණ ගන්න බෑ වටේ ඉන්න අයගෙ බලපෑම තියෙනව. ජාතිකවාදයවත් ලිබරල් වාදයවත් කියන්නෙ සියලුම අවස්ථා දීල ඒ අවස්ථාවල ගන්න ඕනෙ තීරණ ලබා දෙන function එකක් වගේ දෙයක් නෙමේනෙ. ඔය වගේ හුදකලා සිදුවීම් සලකන්න ගත්තොත් ඕනෙම කෙනෙක් දරන අදාල කෙනා ඒ මතවාදය කරන්නෙ නැහැ කියල ප්‍රතික්ශේප කරන්න පුලුවන්. අන්තිමට කිසිම කෙනෙක් කිසිම මතවාදයක් දරන්නෑ කියන තැන නවතින්න වෙන්නෙ. රනිල් කරපු ලිබරල් වාදී නොවන දෙයක් පෙන්නල රනිල් ලිබරල් වාදී නෑ කියලත් කිව්වහැකි.

    අනික බුදු හාමුදුරුවො අතෑරල දෙවියො ලඟට ගත්ත කියන එක වැරදියිනෙ‍ෙ. සිදුහත් කුමාරය ඉපදෙන්නත් කලිං ඉඳන් ලංකාවෙ සමාජෙ දේව විශ්වාස තිබ්බ. එහෙම බැලුවොත් දෙවියො අතෑරල බුදු හාමුදුරුවො ලඟට අරෙගන කියලත් තර්ක කරන්න පුලුවන්. පරස්පරයිෙ.

    අන්තිම කතාවෙ නං ඇත්තක් තියෙනව. දෙවියො අපිව බලාගන්නව වගේ විශ්වාසයක් සංස්කෘතියෙ හරයේ තියෙන ජන කොට්ඨාශෙක අනික් දේවල් ගැනත් ඒ කෝණෙන් දකිනව වෙන්න පුලුවන්. :yes:

    ඒත් ඕක ඇත්තටම වෙන්නෙ දේව විශ්වාස නිසාද ඒක මිනිස්සුන්ගෙ ඇ‍ෙඟ්ම තිෙයන ගුණයක්ද කියන ප්‍රශ්ෙන එනවනෙ. මිනිස්සු කොහොමත් tribal සත්තු ජාතියක් නායකයෙක් යටතේ තමා හිටියෙ. milgram experiment එක ගැන හොයල බලන්න නායකයෙක් යටතේ තීරණ ගැනීම පවා වෙනස් වෙනව. ඕක ලංකාවෙ නෙමේ ලෝකෙ පුරාම මිනිස්සු ගාව තියෙන ලක්ශණයක් වෙන්න තියෙන ඉඩ වැඩියි මිනිස්සුන්ගෙ ඉතිහාසයත් එක්ක බලපුවහම
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    83735178_521736768457622_8782813825142358016_o.jpg
     
    ඔය ජාතිකවාදී කියන සින් එක මහින්දට වැදිලා තියෙන්නේ යුද්දේ ඉවර කරපු හින්ද විතරනේ.
    නැත්නම් 2005ට කලින් එහෙම එකක් නැහැ.
    රනිල් හැමදාම බටහිරට ගැතියි. ඌ විතරයි ඒක එළිපිට කියන්නෙ

    නිදහස් පක්ෂේ ප්‍රතිපත්ති ගැන ඉතින් කතා කරලා කොහොමත් වැඩක් නැහැ හැබැයි ටිකක් මහින්දට සමානයි බණ්ඩාරනායකලත් තනිකර බටහිර ගැතියි එත් පෙන්නන්නේ පට්ටම දේශීයයි කියල
    ලංකාවේ මිනිස්සුන්ගේ සිංහල වෙච්ච එකට තියෙන හිනමානේ උන් දේශපාලනේට පාවිච්චි කරා

    බුදු හාමුදුරුවෝ ඉපදෙන්න කලින් ඉන්දියාවේත් දේව වන්දනාව තිබ්බ එත් බුදු හමුදුරුවොනේ කිව්වේ කවුරුවත් වන්දනා කරලා වැඩක් නැහැ තමන් කරන දේවල් තමයි තමන්ට හම්බෙන්නේ කියල
    එතකොට තමන්ගේ ජීවිතේ වගකීම තමන්ට විතරයි ඕක ලංකාවේ උන්ට දිරවගන්න බැහැ.
    ඉතින් බුද්ධ රූපේ දෙපැත්තෙන් දේව රුප ගහගත්තා :rofl: බුදුන් වැඳලා දෙවියන්ට තමන්ව "බාර කරලා" එනවා. :rofl:

    මිනිස්සුන්ගේ ප්‍රථමික ගති එහෙම තමයි. එත් ඒවානේ මේ වෙනස් කරගෙන එන්නේ සමාජය දියුණු වෙනකොට.
    හිට්ලර් වගේ ඕනෑතරම් උදාහරණ තියෙනවා පුද්ගල දර්ශනයක් විශවාස කරන්න හොඳ නැහැ.රට සුරපුරයක් කරනව කිව්වත්
    ඇමරිකාවේත් ඔය ඔක්කොම ප්‍රශ්න තිබ්බ ජාතිවාදේ ආගම්වාදේ මතට තිත :P
    එත් උන්ටත් අන්තිමට ප්‍රජාතන්ත්‍රවාදයට සමානාත්මතාවයට නැවෙන්න සිද්ද උනා නැත්නම් ජාතින් ගොඩක් එක සමජෙක ඉන්න බැහැ. ලේ වැගිරීම නැතුව.

    ලංකාවටත් විමලසේනල බොදු බල සේනා එහෙම ජාතිවාදේ ආගම්වාදේ අවුස්සලා ගත්තුවා ප්‍රතිපල එනකොට තමයි තේරෙන්නේ.පාස්කු ප්‍රහරෙත් එහෙම එකක් තමයි

    පුද්ගල චරිත වටේ දේශපාලනය හදන එක අවුල් මහින්දගෙන් පස්සේ කාටද දෙන්නේ එතකොට
    දැන් හොඳම උදාහරණෙ පෙන්න තියෙනවනේ ප්‍රේමදාසගේ පුතා තාත්ත හින්ද එනවා
    රටට දෙයියන්ගේ පිහිට තමයි ආවොත් :rofl:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බලන්න ලපයා මුලු ලෝකෙම රහස් දන්නවා. පාස්කු බෝම්බේ ගෑහුවේ ලොකු රටවල් එකතු වෙලා ජාතියේ පියා වෙච්ච රනිල් එලවන්න කියලත් දන්නවා. ඒ උනාට වේසිගේ පුතා දන්නේ නෑ උගේ රෙද්ද අස්සේ හිටපු නානාගේ පුතා බෝම්බ ගහනකම්. මූ නම් නියම ධාතු සුනකයා. අර පුන්චි අම්මට ගහන කතාවත් ඈත්ත වෙන්න ඕනේ. වෑඩේ කියන්නේ ලපයගේ වහල්ලු මූ කියන හෑම පචේම විශ්වාස කරනවානේ. උන් හිතන් ඉන්නේ ඈත්තටම ලන්කාවේ දෑන් කලුගල් නෑ කියලා. පෝර්ට් සිටි එක ගොඩ කරලා

    :yes::yes::yes:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725

    :lol:
     
    • Like
    Reactions: nicjosh83

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,364
    176
    63
    බලන්න ලපයා මුලු ලෝකෙම රහස් දන්නවා. පාස්කු බෝම්බේ ගෑහුවේ ලොකු රටවල් එකතු වෙලා ජාතියේ පියා වෙච්ච රනිල් එලවන්න කියලත් දන්නවා. ඒ උනාට වේසිගේ පුතා දන්නේ නෑ උගේ රෙද්ද අස්සේ හිටපු නානාගේ පුතා බෝම්බ ගහනකම්. මූ නම් නියම ධාතු සුනකයා. අර පුන්චි අම්මට ගහන කතාවත් ඈත්ත වෙන්න ඕනේ. වෑඩේ කියන්නේ ලපයගේ වහල්ලු මූ කියන හෑම පචේම විශ්වාස කරනවානේ. උන් හිතන් ඉන්නේ ඈත්තටම ලන්කාවේ දෑන් කලුගල් නෑ කියලා. පෝර්ට් සිටි එක ගොඩ කරලා

    ඇත්ත ඕයි... මුන්ගෙ ගෝලයො මූ කියන හැම ලබ්බම ඉස් මුදුනින් පිලිගන්නවා...
    3% යි ලැබෙන්නෙ කියලා මූ දැනං හිටියෙ නැතිඑකනේ සීන් එක. කට උල් කර කර පච කෙලින පිස්සු පකයෙක්...
     
    • Like
    Reactions: jcj and nicjosh83

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලන්න ලපයා මුලු ලෝකෙම රහස් දන්නවා. පාස්කු බෝම්බේ ගෑහුවේ ලොකු රටවල් එකතු වෙලා ජාතියේ පියා වෙච්ච රනිල් එලවන්න කියලත් දන්නවා. ඒ උනාට වේසිගේ පුතා දන්නේ නෑ උගේ රෙද්ද අස්සේ හිටපු නානාගේ පුතා බෝම්බ ගහනකම්. මූ නම් නියම ධාතු සුනකයා. අර පුන්චි අම්මට ගහන කතාවත් ඈත්ත වෙන්න ඕනේ. වෑඩේ කියන්නේ ලපයගේ වහල්ලු මූ කියන හෑම පචේම විශ්වාස කරනවානේ. උන් හිතන් ඉන්නේ ඈත්තටම ලන්කාවේ දෑන් කලුගල් නෑ කියලා. පෝර්ට් සිටි එක ගොඩ කරලා

    :yes::yes::yes:
     
    • Like
    Reactions: jcj

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    සම්පූර්ණ කතාව

    රනිල්ව ඇමරිකාවටයි ඉන්දියාවටයි අවනත කරවන්න ඕනෙ නෑනෙ කොහොමත් අවනත වෙලානෙ ඉන්නෙ. ඒ ගැන වෙන්න ඇති අනුර කියන්න ඇත්තෙ. අවනත වෙලා ඉන්න කෙනාගෙ තව මොනවද අවනත කරන්න තියෙන්නෙ. ඇත්ත කිව්වත් මිනිස්සු බනිනවනෙ. ඉතිං 3% වෙන එක පුදුමයක්යැ :sorry:
    "රනිල් ඇමරිකන් ගැත්තෙක්... එහෙත් දුර්වලයෙක්..."
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    dan etha kota umbala e kale hina una wimal weerawansa widesha kumanthrana kiyana kota dan anurath kiyanwa ekema balan giyama wimal karaya hari ne mechara kali api waradila wenna one porata hina wela thiyenne.:rofl::rofl::rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    අර DIG නාලක සිල්වාට මොකෝ උනේ බං.
    ගෝට වයි මයිත්‍රී වයි මරන්න ඉන්නවා කියල හිරේ දැම්මේ :lol:

    හැබැයි අන්තිමට බලනකොට ඌ තමයි සහරන් ගැන හොයල තියෙන එකා

    ජාතින් අතරේ වලින් හදන්නේ පොහොට්ටුවේ උන් මිසක් වෙන කවුද
    දැන් කෝ මුස්ලිම් කඩ වලට යන්නෙපා කියල ඒවා බොදු බල සේනා එහෙම

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර DIG නාලක සිල්වාට මොකෝ උනේ බං.
    ගෝට වයි මයිත්‍රී වයි මරන්න ඉන්නවා කියල හිරේ දැම්මේ :lol:

    හැබැයි අන්තිමට බලනකොට ඌ තමයි සහරන් ගැන හොයල තියෙන එකා

    ජාතින් අතරේ වලින් හදන්නේ පොහොට්ටුවේ උන් මිසක් වෙන කවුද
    දැන් කෝ මුස්ලිම් කඩ වලට යන්නෙපා කියල ඒවා බොදු බල සේනා එහෙම

    හිරේ දැම්මේ යහපාලන සුවාදීන අධිකරණයෙන් නෙමෙයිද ? :baffled:

    නාලක සිල්වාට යහපාලන ස්වාදීන අධිකරණයෙන් බැඳපු පත්තුවෙන් නේද බන් එලියට අවම ක්ෂනිකෙන් හොඳ උනේ .... ඉතින් ඌ කොහෙද කියල අහපන් ස්වාදීන අධිකරණයේ පෙරගමන් කරු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නව නායක රනිල් වික්කම සිංහ මතිදුන්ගෙන්....

    දැන් උඹ කියන්නේ බෝම්බ ගහපු ඊබ්රහිම් නානගේ පුත්තු දෙන්න ජාතිවාදී නෙමෙයිද ....රන්ජගේ හඬ පටි වලින් ශාන් කිව්ව ඊබ්රහිම් නානත් දැනගෙන හිටියයි කියල...ඊබ්රහිම් නාන ජාතිවාදී නෑ නේ .....දැන් උන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගන්න හිටපු ජෙප්පෝ අහිංසකයි නේ ? :baffled: ;)
     
    යකෝ නාලක සිල්වාව හිරේ දැම්මේ හඬ පට තියෙනවා කියලනේ එක තව නාඩගමක්
    අර නාමල් කුමාර කෙනෙක් ව අරගෙන ඇවිත් කරේ. උව ගෙනාවේ උඹල නෙවෙයිද :rofl:

    අනිත් එක ඕව කරේ මයිත්‍රී නේ ඌ උඹලගේ එකෙක්නෙ
    ඕනනම් අවුරුද්දක් රනිල් එක්ක ඉන්න ඇති ඊට පස්සේ උඹලගේ උනානේ :rofl:

    තම නඩුව ඉවර නැතුව ඇතිනේ නඩුව දැම්මම උසාවියට එක අහන්නේ නැතුව ඉන්න බැහැ.
    නඩුව ඉවර වෙනකන් නාලක සිල්වා රාජකාරි කරන්න බැහැනේ

    ජෙප්පෝ කියන කතාව ඇත්ත කියල හිතෙන්නේ එතකොට තමයි :P

    ඉබ්‍රහිම් නානත් ජාතිවාදී උඹලත් මහින්දට වාසි වෙනවනම් ජාතිවාදී :rofl:

    උඹලනේ යකෝ රටේ ඔක්කොම ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ බලාගෙන යනකොට
    දැන් nolimit fashion bug ගිහින් බලපන් fb ගිහින් බලපන් මුස්ලිම් උන් ගැන අමාරුවක් නෑනේ
    කිසිම :rofl: