1. sinhawanshaya

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    අඩො @Fiona Dabare සොවාන් වෙලාලු නෙ
  2. sinhawanshaya

    බලපන් මුන් මේ කොරියන් කෙල්ලට දෙන වදේ

    ආහ් එවට වරිපනම්, වැට් බැට් ටැක්ස් ඔක්කොම ගෙව්වුවා.
  3. sinhawanshaya

    පාස්ටර්ට ඇබ්බැහි වූ තරුණයා අතුරුදහන්

    Sinhala katha karanne helayo thamai ithin Not roman Catholic ------ Post added on 1763026532
  4. sinhawanshaya

    කටාර් චැරිටි වැඩසටහනින් ශ්‍රී ලංකාවට පොදු ජල පහසුකම්

    සමගියෙන් උස්සලා https://www.gossiplankanews.com/2025/11/gem-theft-at-malwatta-maha-viharaya-premises.html?m=1 සියම් මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයට අයත්, මල්වතු මහා විහාර පරිශ්‍රය තුළ පිහිටා ඇති දළුක්ගොල්ල රාජ මහා විහාරයේ තැන්පත් කර තිබූ රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමකින් යුත් මැණික්...
  5. sinhawanshaya

    කටාර් චැරිටි වැඩසටහනින් ශ්‍රී ලංකාවට පොදු ජල පහසුකම්

    වැට අන්ශක 5ක් විතර අල්ලපු වත්තට ඇල කරලා හරි තමන්ගෙ ගහක අත්තක් අල්ලපු වත්තට උඩින් යන්න දීල බලපන් සමගිය පත්තු වෙන හැටි බලන්න
  6. sinhawanshaya

    දවාලේ ටවුන් එකට ගියා වතුර උගුරක් නිකන් දෙන්නෙ නෑ එකෙක්වත්

    කටාර් චැරිටි වැඩසටහනින් ශ්‍රී ලංකාවට පොදු ජල පහසුකම් https://www.gossiplankanews.com/2025/11/qatar-charity-program-provides-public-water-facilities-to-sri-lanka.html?m=1
  7. sinhawanshaya

    NVMe SSD Shared Hosting අවුරුද්දටම Rs 3000/- සිට. ✆ 077 489 8282

    බොරු නෙ, 😁 රෑ 3ට විතර කෝල් කරොත් සපොර්ට් දෙනවාද?
  8. sinhawanshaya

    කටාර් චැරිටි වැඩසටහනින් ශ්‍රී ලංකාවට පොදු ජල පහසුකම්

    මගෙ බල්ලාවත් බොන්නෙ නැ තම්බි වතුර. - මීට හෙළයො ශ්‍රී ලංකාවේ, පොදු ජල ජාල පහසුකම් නොමැති ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් "කටාර් චැරිටි" (Qatar Charity) ආයතනය පසුගිය මාස 20 ක කාලය තුළ ළිං 418 ක් ඉදිකර තිබේ. මෙමගින් පුද්ගලයින් 28,100 කට අධික පිරිසකට පිරිසිදු සහ ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය හිමි වී...
  9. sinhawanshaya

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    Mahana wennama oney neda? Nathnam pawul wunama ba ney?
  10. sinhawanshaya

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද?

    ගිහියෙක්ට නිවන් යන්න පුලුවන්ද? නැත්නම් මහන වෙන්නම ඔනෙද? (සැ.යු. හරි ප්‍රතිපත්ති මත ඉන්න එවුන්, බඩු ගහන නටන ganayo නෙමෙ )
  11. sinhawanshaya

    එක බඩුවට - එක කඩයක් !

    මම දන්න විදියට එක කඩයයි. එකත් සෙවනගල සීනි ෆැකටරිය ඉස්සරහා. Storefront
  12. sinhawanshaya

    සිංහලුන්ගේ ගව මස් විරෝදය

    Ah ela. Genital warts dan shape da? Cream gawada? Umabala kaala thiyenawa da "grilled goat breasts". Machan anna kaama! Okata kiyanne "vu de nuong" Vu - breasts De - goat Nuong - grilled ------ Post added on 1763010828
  13. sinhawanshaya

    එක බඩුවට - එක කඩයක් !

    එතකොට සීනි ඔන්ලි, ත්‍රීපොශ ඔන්ලි වගෙ විවෙචන එන්නෙ නැ
  14. sinhawanshaya

    සිංහලුන්ගේ ගව මස් විරෝදය

    මම හිතුවෙ ඔවායෙ එලු මස් වගෙ එවත් තියෙනවා කියලා. උරු මස් නම් විකුනන්නෙ නැ (බිස්නස් අඩු වෙනවා). බැටලු මස් ඉතින් විකුනන්නෙ නැ නෙ, එකයි හරක් මස් විතරක් ම තියෙන්නෙ. පිටරට ගියාම ඔනෙ මසක් ගන්න පුලුවන් butchers shop eken, හලාල් මස් කඩයකට ගියොත් උරු මස් විතරයි නැත්තෙ.
  15. sinhawanshaya

    එක බඩුවට - එක කඩයක් !

    හරක් මස් වලටම කඩයක් open කරන්න තියෙන්නෙ. ආසයි?
  16. sinhawanshaya

    බලපන් මුන් මේ කොරියන් කෙල්ලට දෙන වදේ

    හෙළයො ඔය බස් වලට ගල් ගහයි

    No contents