අටලුගම මස් නැති උනාම මොකෝ දන්නවද කරන්නෙ. අනෙක් වටේ තියෙන ගම් වලට පනිනව. කකුල කපල පවා අරන් යනව. වෑන් එකේ දාන් යනව. ඌර කිව්වම ළඟින් යන්නෙත් නෑ. හරක් ගාල් වල උරො දෙතුන් දෙනෙකුත් හදන්න ඕන.හෙළයො දන්න කෘතගුණ
Ekek patan gattha nam watema un patan gannawaබීෆ් සමඟ පොල් රොටී රැල්ලක් හදන්න ඕනේ. කොහොම හරි සිංහලුන්ට බීෆ් රසවැට්ටුවොත් ඉල්ලුම නිකංම වැඩි වෙලා සැපයුම වැඩි කරන්න ආණ්ඩුවට සිද්ධ වෙනවා
meka nam point!හරක් ගාල් වල උරො දෙතුන් දෙනෙකුත් හදන්න ඕන.
ඔව් රැල්ල හැදීමයි වැදගත්. ඉල්ලුම වැඩි වුනොත් රාජ්‍ය මැදිහත් වීමක් කරන්නම වෙනවා. එතකොට තට්ටයින්ට කටපුක වහගෙන ඉන්න වෙනවා. මාලිමා ආණ්ඩුව ඉන්න වෙලේ මේ සටන අපි දිනය යුතුයිEkek patan gattha nam watema un patan gannawa
කොහොමත් හරක් මස් කඩේ හරක් මස් විතරනේ ආදී කාලේ ඉඳලා තිබුනේnpp එකෙන් හරක් මස් වලට විතරම කඩයක් කරොත් කැමතිද? (sugar, threeposha wage). (ආව් උඹලාගෙ හිනාව)
aduma ganne gamakata 1k wath hedenna ona ban mila adu wenna namnpp එකෙන් හරක් මස් වලට විතරම කඩයක් කරොත් කැමතිද? (sugar, threeposha wage). (ආව් උඹලාගෙ හිනාව)
මම හිතුවෙ ඔවායෙ එලු මස් වගෙ එවත් තියෙනවා කියලා. උරු මස් නම් විකුනන්නෙ නැ (බිස්නස් අඩු වෙනවා). බැටලු මස් ඉතින් විකුනන්නෙ නැ නෙ, එකයි හරක් මස් විතරක් ම තියෙන්නෙ. පිටරට ගියාම ඔනෙ මසක් ගන්න පුලුවන් butchers shop eken, හලාල් මස් කඩයකට ගියොත් උරු මස් විතරයි නැත්තෙ.කොහොමත් හරක් මස් කඩේ හරක් මස් විතරනේ ආදී කාලේ ඉඳලා තිබුනේ
Kanna ona unama kabaragoyath thalagoya karana scene ekk tiyenne.Owa nam boru katha...chinese un kannema pork ne..
දැන් තියෙන හරක් මස් කඩ තියෙන්නේ එහෙම තමා බං. උන් ගොඩක් වෙලාවට chicken කෑලි දෙක තුනක් mutton කෑල්ලක් දෙකක් නමට තියාන් ඉන්නේ.npp එකෙන් හරක් මස් වලට විතරම කඩයක් කරොත් කැමතිද? (sugar, threeposha wage). (ආව් උඹලාගෙ හිනාව)
දඩ මස්, සුරා පානෙ, නගර සොභිනි, සොර මුල් කියන එවා බුද්දාගෙ කාලෙ ඉඳන් තිබ්බ දෙවල්, නිකම් සුදනො වෙන්න එපා
බිස්මිල්ලා ගෝනිබිල්ලා ජිහාඩ් ඌරෙක් කුලප්පු වෙලා ද![]()
Ah ela. Genital warts dan shape da? Cream gawada?ඔව්, තව උබල වගේ උන්ට රට මාරු කරලා දුවන්නම පුකේ ඇරියා ඒ කාලෙත්
රෝමන් දෙමුහුම් ඌරෙක්
------ Post added on Nov 13, 2025 at 10:33 AM
Mkkda Yako me protein adu nisa buddi mattama adui kiyala tiyenne?
Etakota ara harak masma kana unge high IQ da?
Harakagen vithrak neme leda kukula,ura eluwa,betaluwa oya moka kewath leda hadenna puluwan.haraka unatah hari vidiyata marala aduwata mas tikak minissunta kanna salassanna onaIQ එකට ගොඩක් දේවල් බලපානවා. එක සාධකයක් විතරයි පෝෂණය.
බීෆ් ගැන කතා කරන නිසා,
ආසාදිත ගවයන්ගේ මස් කෑවහම බෝවෙන්න පුලුවන් prion disease එකක් තියෙනවා CJD කියලා. නියම, ලස්සන ලෙඩක්.
------ Post added on Nov 13, 2025 at 1:42 PM
https://www.cambridge.org/core/jour...in-sri-lanka/C9FDB924D8BAC6BFD0EEA92DF40633F4
------ Post added on Nov 13, 2025 at 1:43 PM
Harakagen vithrak neme leda kukula,ura eluwa,betaluwa oya moka kewath leda hadenna puluwan.haraka unatah hari vidiyata marala aduwata mas tikak minissunta kanna salassanna ona