Ozempic/wegovy method
මම ලින්ක් එක දැම්මෙ උඹ ඉල්ලපු nisa හොයලා. නැත්නම් ඔවා general knowledge
------ Post added on 1763032935
ඔනාවට වඩා එක්සර්සයිස් උත් හොඳ නැ වෙයිට්ස් කරද්දි ඔනාවට වඩා පැය ගනන් කිඩ්නී සවුත්තු වෙනවා. මොකද වෙයිට්ස් කරද්දි මසල් තමයි කැඩිලා ලේ වලට කලවම් වෙන්නෙ, එක යනවා කිඩ්නී...