ඊට පස්සෙ එ පලතුරු ආයිත් කඩවලට යනවා, ගාල්තැන්නෙ කියලා හෙළ දෙවාල කපුවෙක් හිටියා, පහනට දාන පොල් තෙල් බටයක් දිගෙ කඩෙකට යනවා :lol:
මීට වඩා මල පනින සීන් එකක් තිබ්බා විඩියො එකක් ප්ලේන් එකෙ බොර්ඩ් වෙනකොට මු aisle එකෙ දන ගහාගෙන ප්රෙයා කරනවා, මම හිටියානම් පයින් දෙන්නෙ. board වෙන්න ඉන්න ඔක්කොම නැවතිලා...