ආන්ඩුවට මම කැමති. අනිත් හොරුන්ට වඩා මුන් හොන්දයි, මුන්ගෙ බොරු ගොඩක් තියෙනවා, හොරකම අඩුම මුන්ගෙ. මොනා හරි දෙයක් maattu වුනොත් උන්ගෙ උන්ව පොලිසියෙන් අල්ලනවා, නඩු දානවා, එවා වුනෙ නැ ගිය ආන්ඩු වල. පාතාලෙ එවුන් අල්ලන් ගෙනාව, උන්ව ආයුද පෙන්නන්න ගෙනිච්චෙ නැ. උන් දැන් වමාරනවා ඇති. ඔවා එවිඩන්ස් වගෙ තියන්...