යාපනේ මිදි
මන් එදාම තමයි ල0කාවෙ මේ විදිහට මිදි හෑදිල තියෙනව දෑක්කෙ.මාරම ලස්සනයි.මේ පොට් එක තිබුනෙ කන්කසන්තුරෙයි වල ඉන්දල කිලෝමීටර් 5ක් විතර දම්බකොල පටුන පෑත්තට යනකොට. අපි එක්ක ඉන්දපු ආමි එකේ අය්යට පොට් එක කිව්වෙ නේවි එකේ අය්ය කෙනෙක්.හෑබෑයි කඩපුගමන්ම කෑවම පොඩි ඈම්බුල් රහක් තියෙනව. දවසකට විතර...