ඔහොම බය වෙච්ච කෙනෙක් තමයි මහානාම ශාක්ය කුමරු. බය වෙලා බුදුහාමුදුරුවෝ ලගට ගිහින් කියනවා, සමහර මිනිස්සු එක්ක වැඩ කරද්දී තරහ යනවා, ලස්සන දේවල් දැකලා ඒවට ඇලෙනවා, රාග/ ද්වේශ/ මෝහ වලින් මත් වෙනවා.. ඒ වගේ වෙලාවක මැරිලා දුගතියක උපදියි කියලා බය හිතෙනවා කියලා.
බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධා, ශීල, ශෘත...