අනිත් එව්වා හෙන ළපටි මෝල් කතා නිසා මම මේකට රිෆ්ලයි එකක් දාන්නම්
කට්ටිය ඔය ඊමනී අරව මේවා වලට ගෙවන්න කියන්නෙ බෑන්ක් එකට එහෙම නැත්තම් ඊසි කෑෂ්
මම paypal වලින් ගෙවන්න කියන්නෙ එතකොට බය වෙන්න දෙයක් නැති නිසා
මම උනත් හොරයක් කරනවා කියලා හිතුනොත් paypal රීෆන්ඩ් එකක් ගන්න පුළුවන් පට ගාලා ;)