1. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඌ ත්‍රේඩ් එක හරියට කියවන්නෙ නැතුව බොරුවට කියවනවා බන් මම කොහෙවත් කියලා නැහැ නෙ කාටවත් මට බිට්කොයින් වලින් ගෙවන්න කියලා මම පැහැදිලි සිංහලෙන් කියලා තියෙනවා මට paypal වලින් සල්ලි එවන්න කියලා paypal වලින් දවස් 60ක් යන කල් රීෆන්ඩ් ගන්න පුලුවන්...
  2. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    පිළි ගනින් මචන් උබට පැටලුනා කියලා උඹ බිට්කොයින් සීන් එකක් ගැන කියවනවා, ඒත් මෙතන සල්ලි ගෙවන්න තියෙන්නෙ Paypal වලින් :lol::lol: now go read more about paypal 60 day buyer protection
  3. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    LOL_SEEN is lying! No one paying any site using any bitcoins. Who said any thing about paying bitcoins? Just read thread again before imagine bullshit ඇයි බන් උබ දෙකොන පටලවන් කෑ ගහන්නෙ බොරුවට? කට්ටිය මට සල්ලි එවන්නෙ මගේ Paypal එකට... උඹ කියන්නෙ එකෙන් ඊෆන්ඩ් ගන්න බැහැ කියලද?
  4. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    දවස් 60ක් ඇතුලත සල්ලි රීෆන්ඩ් ගන්න පුළුවන්! බයර් ප්‍රොටෙක්ෂන් කියන්නෙ ඒකට තමා
  5. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඕනම පැක් සංඛ‍යාවක් ගන්න පුලුවන්, $200 ඒවා තමා ලාභ ඒකයි මම ඒක ප්‍රොමෝට් කරන්නෙ :D
  6. Z

    http://www.elakiri.com/forum/showthread.php?t=1815108

    http://www.elakiri.com/forum/showthread.php?t=1815108
  7. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    cex.io එකෙන් බිට්කොයින් ගන්න පුළුවන් හැබැයි වැරිෆයි කරන්න ඕන එකවුන්ට් එක
  8. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    200 පැක් 10ක් දැම්මොත් දවස් 21ට 45,000ක් වගේ එනවා ලක්ෂ 300,000ක් වත් දාන්න වෙනවා :nerd:
  9. Z

    ගෙට උදවු

    කම්මැලි නොවී හදපන් මචන් නැත්තම් පස්සෙ දුක් වෙන්න වේවි
  10. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    දවස් 21කින් $4.5ක් ලැබෙනවා මචන් ඒ කියන්නෙ රුපියල් 687ක් :D දවස් 7න් 7ට ගන්නත් පුළුවන් කැමති නම්
  11. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ඔව් මචන්, paypal බයර් ප්‍රොටෙක්ෂන් තියෙන නිසා අවුලක් නැහැ ඉතින්
  12. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    හැමෝම ෆික්ස් දාන්නෙ නැහැ මචන්, වැඩියෙන් තියෙන්නෙ සේවින් එකවුන්ට් අනික අපි නොදන්න ක්‍රමේකුත් ඇති බෑන්ක් වල උන්ට ඉන්වෙස්ට් කරන්න එහෙම නැත්තම් ලංකාව පුරාම ශාකා හෙන ගොඩක් දාලා ඒවා මේන්ටේන් කරලා, කට්ටියට පඩි දීලා සේරම කරන්න බැහැ නෙ :rolleyes:
  13. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මේ සයිට් වලය ඉන්වෙස්ට් කරන ගොඩක් උන් කාඩ් එකත් බලපොරොත්තු වෙනවා මචන් මාසෙට $50 - 60 ගෙවලා කාඩ් ඉල්ලන උන් ඉන්නෙ මේ ෆීල්ඩ් එකේ :D
  14. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    ලංකාවෙ බැංකුත් අපේ සල්ලි වලින් ලෝන් දීලා, ඒවගෙන් පොලිය අරන් තමා මචන් අපිට පොඩි ගානක් පොලිය කියලා දෙන්නෙ සම්පත් එක බලපන් ලෝන් වලට පොලිය 16%යි සේවින් වලට දෙන්නෙ 4%යි නෙ අර ඉතුරු 12% කෙලින්ම හැම මාසෙකම උන්ගේ ලාභෙනෙ දැන් මේ සයිට් වලින් කරන්නෙ උන් ලෝන් දිලා හරි කොහොම හරි හොයන සල්ලි වලින් වැඩි රේට්...
  15. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    කැමති විදිහකට කඩලා දාන්න පුළුවන් මචන් $2000 පැක් එකේ සීන් එක තමා උන් නොමිලේ කාඩ් එකක් දෙනවා අනික ඕනම වෙලාවක විත්ඩ්‍රෝ කරන්න පුළුවන්
  16. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    paypal නැත්තම් එකවුන්ට් එකක් හදන්න තමා වෙන්නෙ හදන්න දන්නෙ නැත්තම් මැසේජ් එකක් දාපන් මම කියලා දෙන්නම් හදන හැටි
  17. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මේක පිරමීඩ් නෙමේ මචන් පිරමීඩ් නම් අපි තව තව මෙම්බර්ස්ලා හොයන්න එපැයි, මේකේ එහෙම එකක්වත් හොයන්න ඕන නැහැ :D
  18. Z

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මම පේපල් එකවුන්ට් එක ක්ලෝස් කරලා කාඩ් රිමූව් කරලා කොහෙ හරි කන්දකින් පහළට පැන්නත් paypal එකෙන් රීෆන්ඩ් දෙනවා දවස් 60ක් ඇතුලත ඉල්ලුවොත් paypal පාවිච්චි කරන අය දන්නවා රීෆන්ඩ් ගන්න හැටි

    No contents