1. sgrdk1

    මීවනපලානේ මොඩර්න් බණ!

    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් මෙම පරම සත්‍යය හෙලිකලේ ධර්මාවබෝධය පිණිස ඇති අවශ්‍යතාවය නිසා මිස වෙනත් කිසිම ආකාරයේ පටු අරමුණක් උදෙසා නොවේ. උන්වහන්සේට එවැනි ලෞකික අරමුණු කිසිත් නොමැති නිසා එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක්ද නොමැත. ධර්මාවබෝධය පිණිස බුදුන්ට සම්බන්ධ ප්‍රධාන ස්තාන හතරෙන් එකක් හෝ දැක...
  2. sgrdk1

    මීවනපලානේ මොඩර්න් බණ!

    පරම නිබ්බාන ධර්මායතනය https://web.facebook.com/parama.nibbana/
  3. sgrdk1

    නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත&#3530

    බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ මුල් කාල වකවානුවේ හෙළබිමේ සෑම ප්‍රදේශයකම පාහේ ධ්‍යාන ලැබූ අය විශාල ප්‍රමාණයක් වාසය කළ නිසා ඔවුන්ටද පහසු වන ආකාරයට උන්වහන්සේ ධ්‍යාන සම්පූර්ණ කර නිවන් අවබෝධ කරගතහැකි ක්‍රමයක් වන කායගතාසතිය දේශනා කළා. නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට...
  4. sgrdk1

    පරම නිබ්බාන ධර්මායතනය

    මෙම ධර්ම දේශනාව සෑම මසකම අවසාන ඉරිදා දිනයේදී මෙම ස්ථානයේදීම පැවැත්වේ.
  5. sgrdk1

    විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

    ඔය කියන මහානායක හාමුදුරුවරුනම් නම් මෙහෙම දෙයක් ගැන දන්නෙවත් නැතුව ඇති
  6. sgrdk1

    විදෙස් කෞතුකාගාර වල වැජඹෙන අපේ වස්තු

    මචන් කෑගල්ලෙ මාතුල අලුලෙනේ තිබිල සුද්දො අරන්ගිය අපේ හෙළ මාගධී ත්‍රිපිටකය තමයි අද ලන්ඩන් වල තියෙන්නෙ. අද අපි භාවිතා කරන ත්‍රිපිටකයෙ නැති ගොඩක් දේවල් මේ මාගධී ත්‍රිපිටකයෙ තියෙනව.අපි අද භාවිතා කරන්නෙ ඉන්ග්‍රීසියට පරිවර්තනය කරල ඒ ඉන්ග්‍රීසි පරිවර්තනය නැවත සිංහලට පරිවර්තනය කරපු ත්‍රිපිටකයක්.බුද්ධ...
  7. sgrdk1

    ලක්_ඉතිහාසය_වෙනස් _කිරීම

    මේ කතාව නම් හරියටම හරි මචන්.කොහෙවත් හිටපු දෙමලොයි සුද්දොයි ලියල දීපු දේවල් ගෙඩිය පිටින්ම කරගහගෙන යන එක නවත්තල අද වෙනකොට ඉතිරිවෙලා තියෙන භෞතික සාක්ශිත් ප්‍රයෝජනයට අරන් අපි අපේ සැබෑ ඉතිහාසය සොයාගත් යුතුයි. නියම මහාවන්සෙ ලිව්වෙ ඔය පර දෙමල නෙමෙයි. ඌ කලේ කාලයක් තිස්සෙ ලියල තිබ්බ අපේ නියම ඉතිහාසය...
  8. sgrdk1

    පන්සලයි_දෙවියොයි

    උත්පත්ති දේව - දිව්‍ය ලෝක වල වාසය කරන දෙවිවරු සම්මුති දේව - මිනිසුන් විසින් සම්මතයෙන් දෙවියන් ලෙස පිලිගන්නා අය. උදා- කතරගම, දැඩිමුණ්ඩ,ගම්භාර ආදී, විශුද්ධි දේව - අරිහතුන්වහන්සේ අසුර , නාග යනු දේව කොට්ටාස වලට කිසිසේත්ම අයත් නොවන, එදා හෙළබිම විසූ ජනකොට්ටාශ දෙකකි.
  9. sgrdk1

    පන්සලයි_දෙවියොයි

    වැඳුම් පිදුම් යැදුම් පැතුම් වලින් ධර්මය අවබෝධ කරන්න බෑ
  10. sgrdk1

    දෙවියන්ට පින් ලබා දෙන නිවරදි ක්‍රමය

    "එත්තාවතාච අම්හේහී සම්බදං පුණ්‍ය සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා" මේ ගාථාවෙ අන්තිමට සබ්බේ සත්තා කියල කියද්දිත් ඒ පින් දෙවියන්ට ලබාගන්න පුලුවන්. ආකාසට්ටාච භුම්මට්ටා කියන ගාථාව ගැන යම් ගැටලුවක් තියෙනව. ඒකෙන් පින් ලැබෙයිද කියල කියන්න අමාරුයි.
  11. sgrdk1

    කැන්ඩොස් චොකලට් වල පනුවෝ

    උඹේ පැත්තෙනුත් සාධාරණයි. නීතිමය ක්‍රියාමාර්ගයක් ගත්තත් කමන් නෑ. හැබැයි වැඩිය ප්‍රසිද්ධ නොකර.
  12. sgrdk1

    කැන්ඩොස් චොකලට් වල පනුවෝ

    මේ වගේ දේකට ලොකු ප්‍රචාරයක් දීල සිංහලයගෙ ඉතුරුවෙලා තියෙන බිස්නස් ටිකටත් කෙලින්න එපා
  13. sgrdk1

    අපි බුදුබණට හීලැ වුන යක්කු බොලව්

    ආටානාටිය සූත්‍රය යනු බුදුන් වහන්සේගේ මූලිකත්වයෙන් , සිව් හෙළයේ පාලකයින් සතර දෙනා වූ සතරවරම් රජ දරුවන්ගේ ප්‍රධානත්වයෙන් සහ යක්ක හෙලයේ සියලුම ප්‍රාදේශීය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති සමුලුවකි.මේ රැස්වීමට මූලික හේතුව වූයේ බුදුන් සරන ගොස් ධර්ම මාර්ගයේ ගමන්කල යක්ක හෙල වසීන්ට ඔවුන් අතරම සිටි...

    No contents