රාජ් සෝමදේව මහතාගේ පුරාවිද්යා පර්යේශන වලට අනුව අපේ ඉතිහාසය වසර දෙදහස් පන්සීයෙන් එහා බෝහෝ ඈතට දිවෙන බවත් ,එම කාලවල දියුණු ශිශ්ඨාචාරයක් පැවති බවත්, මිහිඳු හිමි වැඩමවීමට පෙර මෙහි බුද්ධ ධර්මය පැවති බව හා භික්ශූන් වහන්සේලා වැඩසිටි බවත්, මනාව තහවුරු වී ඇත.