ජාතික ලොතරැයි මණ්ඩලය විසින් දිනුම් ඇදීමට යොමු කරනු ලබන ටිකට් පත් වර්ග දෙකක ජයමල්ල කිසි දිනෙක මෙරට ජනයා අතට පත් වේවිද යන්න මතබේදාත්මක කරැණක් නොවේද...
ඉතිහාසයේ වැඩිම ජය මල්ල ලෙස තිස් තුන් කෝටියකට අධික මුදලක් දක්වා මෙලෙස ජයග්රහණය නොකරවා රැගෙන යනු ලබන්නේ රජයට මුදල් නොමැති කම නිසා නොවේද යන්න සිතිය...