1. leeroxxroxx

    පසුගිය වසර 8 තුලදී විදේශ ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 51ක් එවලා

    ගොඩක් වෙලාවට ඒ අවුරුදු 8 ඩොලර් බිලියන 20ක වත් ඉම්පෝර්ට් කරලා නැතුව ඇති.
  2. leeroxxroxx

    පසුගිය වසර 8 තුලදී විදේශ ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 51ක් එවලා

    මහබැංකු දත්ත අනුව පසුගිය වසර 8 තුලදී විදේශ ගත ශ්‍රමිකයන් ඩොලර් බිලියන 51ක් එවලා කෝ මේ $ ? මෙම මුදල රටේ සමස්ත ණය හා සමානයි , මෙම විදේශ මුදල් හරියට කළමනාකරනය කලානම් රට බංකොලොත් වෙන්නේ නැ. Source CBSL 👉 Source
  3. leeroxxroxx

    මේ මිට්ටගෙ වත්කම ඩොලර් බිලියන 15 ක් ලු.

    පේටන්ට් බලපත්‍රරයක් තියෙනවලු. ඩොලර් බිලියන 15 කට විකුණන්න පුළුවන්ලු ඒක. :confused: අර එයාර් බෑග් හදන ඩයල් එකත් කිව්වනේ ලංකාවේ නය ගෙවන්න පුළුවන් කියලා. :dull:
  4. leeroxxroxx

    උසස්පෙළ අසමත් සිසුන්ගේ ජීවිතය විනාශ කරන අධ්‍යාපන බලධාරීන්

    මගෙත් අස්වීමේ ලිව්වේ 12 ශ්‍රේණිය සමත් කියලා. ඒත් මං දෙවෙනි පාර ප්‍රයිවට් කරලා ඒ ලෙවල් පාස්.
  5. leeroxxroxx

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    සලිදු කියන ඩයල් එකගේ FB ප්‍රොෆයිල් එකේ තියෙනවා රෝහිත අබේගුණවර්ධනගේ මීටින් වල ඌ කතා කරන ෆොටෝස් :lol::rofl:
  6. leeroxxroxx

    මහින්ද කෝටි විසිදහසක චූදිතයෙක්!

    🙃 2015 කමෙන්ට් එකක්
  7. leeroxxroxx

    පානදුරේ හෙරොයින් ජාවාරම්කරුවකු බව කියන සලිඳු මල්ෂික

    මෙරට ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙක් ඇතුළු 8දෙනෙක් මැඩගස්කාරයේ ඉවාටෝ ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත්ව තිබේ. එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නඳුන් චින්තක නොහොත් "හරක් කටා"සහ සළිඳු මල්ෂික නොහොත් "කුඩු සළිඳු" එලෙස අත්අඩංගුවට ගෙන ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණේ අත්අඩංගුවට පත් පිරිස අතර...
  8. leeroxxroxx

    හොඳම කුරියර් සර්විස් එක

    Fardar COD එක හොදයි මට නම්. පාර්සල් 300ටම 12යි රිටන් වුනේ. කෝල් කරලා කන්ෆම් කරගෙන යවන්නෙ දැන්. රිටන් ආවෙම නෑ ඊට පස්සෙ .
  9. leeroxxroxx

    රෝහිතගේ ක්‍රඩිට් කාඩ්පතේ ඩොලර් 400 කට විදලා

    ඩොලර් 400ක් ඌ උපයා ගත්තේ කෙසේද 😛
  10. leeroxxroxx

    ඉන්දීය රුපියල භාවිතා කලොත් ලංකාව ප්‍රාන්තයක් වේවි.. 😡😡😡

    යාපනයේ හෝටලේක කෑම ලිස්ට් එකක් දාලා තිබුනා. කොත්තු රු.200යි. රයිස් රු.250යි. උන් එහෙම අඩුවට දෙන්නෙ බඩු එන්නෙ ඩිරෙක්ට් ඉන්දියාවෙන්ලු
  11. leeroxxroxx

    චන්දෙ 25 ද?

    මේ පාර පුරුදු පොහොට්ටුව, UNP එකට නැතුව මාලිමාවට චන්දෙ දෙන්න තීරණය කරපු කාගෙවත් වෙනසක් තියෙනවද තීරණයේ?? 🙄
  12. leeroxxroxx

    ChatGPT jailbreak

    machan 18+ content write karanna puluwanda meken?

    No contents