Bannercut,pointzoone ,sl bux, lk bux කෙලවෙන්න ඔන්න මෙන්න තියලා කලින් වෙන පොදු දේවල්👇
*Website traffic වැඩි නිසා log වීමට නොහැකි වීම.
*Site update නිසා දින දෙකකට log වීමට නොහැකි වීම.
*Site update එක නිවැරදිව සිදු නොවූ අතර තාක්ෂනික කණ්ඩායම් නැවත site එක යථාතත්වයට ගැනීමට දිවා රෑ නොබලා වැඩ කීරීම...