අන්ලොක්ඩ් router එකක් අරගෙන hutch or airtel දා ගනින්
meka 116 GB denwada dan?
Huawei E5172, Huawei - B310s-925, ATEL - ALR - U339DV, ZLT P25 ඔය සෙට් එක තියෙන්නෙ බන්මොකක්ද Router එක Model එක ?
okata machan night time data welawakata add karanawa neda welawakata
![]()
ZLT S10
මේක අන්ලොක් කර ගන්න විදිහක් නැද්ද බන්
oka Unlock karata TDD sim vitari lu neda wada? kohe hari ehama cn ekk dakka![]()
ZLT S10
මේක අන්ලොක් කර ගන්න විදිහක් නැද්ද බන්
Huawei E5172, Huawei - B310s-925, ATEL - ALR - U339DV, ZLT P25 ඔය සෙට් එක තියෙන්නෙ බන්
Dialog 55+55 Eka. Kunuharapen bannata passe service nam hondaiඋඹලා පාවිච්චි කරන internet package එක මොකද්ද. ඒක ගැන පොඩි review එකකුත් දාන්න pros and cons
btw: guys, hutch or airtel usb 4g dongle walata dala use karanna barida? puluwannam hoda ekak recommend karanawada?
Dialog එවුන් ගේ ඒවා TDD Band නේ බං ඕවා Unlock කරා කියලා දාන්න පුලුවන් ලංකා බෙල් , ටෙලිකොම්,ඩයලොග් SIM විතරයි තේරුමක් නැහැ![]()
ZLT S10
මේක අන්ලොක් කර ගන්න විදිහක් නැද්ද බන්
කීයක් උනාද බන්Mama online order kala mobitel unlocked s10 ekak
Huawei - B310s-925 (Router SIM withatayi)
ZLT P25 (meke Signal awul kiyalaa ahala thiyenava)
Huawei E5172 ( meka gaena waediya danne naha eth patta hoda router ekak kiyala ahala thiyanava)
ALR - U339DV( meka nam danne naha Unlock karapu Videos nam thiyenava )
Dialog එවුන් ගේ ඒවා TDD Band නේ බං ඕවා Unlock කරා කියලා දාන්න පුලුවන් ලංකා බෙල් , ටෙලිකොම්,ඩයලොග් SIM විතරයි තේරුමක් නැහැ
------ Post added on Jan 3, 2023 at 10:59 PM
bill eka keeyak wage enawada machan??SLT Fiber Web Family Plus
කීයක් උනාද බන්
අඩේ හරිගියා කියහන්කෝ,අයින් කරලා තිබුනු රවුටර් එකක් (Huawei E5172) unlock කරගත්තා,ඒක නම් වැඩ දැන්,හච්ලගෙ රවුටර් සිම් ආකේඩ් වලින් ගන්න පුළුවන්ද බන් රවුටර් එක නැතුව