1. Lokka Bro

    D power of "ගවරා"

    කැ#ම හයියක්නෙ යකෝ.:shocked:ලංකාවේ ඉන්න බටු හරක් වගේද:eek:
  2. Lokka Bro

    දැනෙන්න ගහපු ලීඩ් පාට් එකක් - කලාකරුවාණනි ඔබට නිවන් සුව..!!

    දෙපාරකට වැඩිය බැලුවා කියහන්කො.ඌ නම් යකෙක් බන් 😍
  3. Lokka Bro

    upwork ekata bassa

    up
  4. Lokka Bro

    What happened to Elakiri

    පොඩි හරි දැනුම් දීමක් දියන් කොල්ලො,කිරියෙ නත්තල් ගිෆ්ට් එක වගේ උනා මේක:lol:
  5. Lokka Bro

    What happened to Elakiri

    ටෞකනවනෙ.මම GTට මේල් එකකුත් යැව්වා යකෝ:eek:,මාව banned කරලා කියලා හිතලා.:lol: you do not have access to kiriya The site owner may have set restrictions
  6. Lokka Bro

    මන් දැන් මලයාලම් FILM PICCEK

    Biriyani කියලා ආවේ මලයාලම් එකක්ද බන්,කැ#ම ස්ටෝරියක් තිබුනේ මතක විදිහට
  7. Lokka Bro

    ඕකට රිටර්න් එක දෙන්නේ මෙහෙමයි..

    දෙයියෝ කියන ඩෑල් උඹලා තවම විශ්වාස කරනවද බන්.අඩියක් විතර දිව එලියට දාගෙන,සත්තු ටිකක් ඇඟ පුරා ඔතාගෙන,අත් හය හත දික් කරන් ඉන්න ඩයල් ගැනද මේ කියන්නෙ 🤣
  8. Lokka Bro

    රෑ වැඩ කරලා මහන්සියට කන්න උදේ පාන්දරම පැස්ටා හැදුවා පින්වත. 😊

    ඉදකින් පාරේ 2000ට විකිනෙන බඩුවකගෙද මන්දා🤣ඉන්ද්‍රේ තොගෙ ත්‍රේඩ් වලට රිප්ලයි දාලම නැති තරම් මම.යකෝ හරි හමන් එකක් ගහපිය.ගූ කෑලි නොගහා 🤮 හොයාගන්න බැරි ලෙඩ හදාගන්න වෙන්නෙ ඔවට කෙලලා
  9. Lokka Bro

    ලමයි 600ක් ඉගන ගන්න පාසලකට උදව්වක්

    අසරණ කරන්න එපා යකුනෙ ඔහොම.🤣
  10. Lokka Bro

    ලමයි 600ක් ඉගන ගන්න පාසලකට උදව්වක්

    O/l පන්ති දෙකේ ඉන්නෙ ලමයි 40ක් වගේ බන්.පොඩි හරි තේරුමක් තියෙයිනෙ.අපිත් පොඩි කාලෙ එකාට එක කොම් එක ගානෙ තිබිලා නෙවෙයිනෙ ඉස්කෝලෙන් අතපත ගෑවේ බන්.paint open කරගෙන ආසවට චිත්‍ර ඇන්දෙ.
  11. Lokka Bro

    ලමයි 600ක් ඉගන ගන්න පාසලකට උදව්වක්

    මාවත් ඩිම් උනා බන්.යකඩෝ මේ කාලෙ කොම් එකක් අතගාලා නැති පොඩි එකෙක් හොයාගන්නත් අමාරු ඇති කියලා මමත් හිතුවෙ.ඒත් එහෙම ලමයි ඉන්නවා බන්.උන්ට දක්ෂතාවය තිබුනට අත දෙන්න කවුරුත් නෑ.ඒකයි උන්ව වලපල්ලට යන්නෙ සිරාම කතාව බන්.මේ වගේ ලමයින්ට ලොකු අසාධාරනයක් වෙන්නෙ පිලිවලක් නැතිකමින් ------ Post added on 1671761781
  12. Lokka Bro

    ලමයි 600ක් ඉගන ගන්න පාසලකට උදව්වක්

    වැඩක් නෑ බන් කතා කරලා.
  13. Lokka Bro

    ඔස්ට්‍රේලියාවේදී අයිස් වලට ඇබ්බැහිවූ ලාංකිකයාගේ කතාව

    මූ කිරියට එන්න බය උනෙත් ඒ නිසා බන්,පහුවෙන්න වෙන්න මුගෙ රෙදි ටික ලෙෆ්ට් වෙන්න ගත්තා කිරියෙන්
  14. Lokka Bro

    ඔස්ට්‍රේලියාවේදී අයිස් වලට ඇබ්බැහිවූ ලාංකිකයාගේ කතාව

    මූ ඉස්සම කිරියෙ හිටියා බන්.:eek:චැනල් එක ප්‍රමෝට් කරා මේකෙ,උගෙ ක්‍රවුඩ් එක වැඩි වෙද්දි,මේකෙන් ඌව හැලෙද්දි යන්න ඇති:( .දැන් ඌව අදහන උන් ඉන්නවා:lol:

    No contents