Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    නිධන් යකොව්


    මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.

    කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....
    වෙත්තසිංහ ගැනද මේ කියන්නේ
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    කලින් එක තිබ්බේ අපේ පැත්තේ 🙂 හැබැයි කිසිම අවුලක් නෑ. MMusical show නම් එවුවා තමා. කිසිම වලියක් නෑ. වලි යන්න බෑ හැමතැනම පොලිසිය නැත්තම් aura එකේ security service එකෙන් දාලා තිබ්බා. එහෙම අවුලක් තිබ්බේ නෑ. හැබැයි ගොඩක් උන් කියනවා උගේ යටි බලාපොරොත්තු තිබ්බලු. ඒක ඉතින් ඌ තමා දන්නේ. අපි ගිහින් කැපක් අරන් ආවා එච්චරයි.
    උඹ කොහෙද ?
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඔක තනිකර මානසික ලෙඩෙක් මන් දැක්ක පොටො බොරුවට බොඩි ගාර්ඩ් ල දාගෙන රගනව දෙමල ෆිල්ම් වල වගෙ මන් හිතනෙ මු චන්දෙ ඉල්ලන්න හදන්නෙ
     

    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    ගිය සතියෙ ඇඹිලිපිටි යන ගමන් ඇහැලියගොඩ ටවුන් එකේ එහා කොනේ ඉදන් මෙහා කොනටම ලයිට් සෙට් කරනවා , මන් හිතුවෙ නත්තලට ටවුම සරසනව කියලා :P
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    ගම රාජාංගනය... යාය 18..... උඩ කතා ඔක්කොම මමත් අහල තියෙනවා.... නැති බැරි කම් කියාගෙන අවොත් හොයල බලලා උදව් කරනවා ලු.......
    මතු සම්බන්ධයි.....
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    සුපිරි කෑලි dancing teams.
    Time to go to youtube

    ඔක තනිකර මානසික ලෙඩෙක් මන් දැක්ක පොටො බොරුවට බොඩි ගාර්ඩ් ල දාගෙන රගනව දෙමල ෆිල්ම් වල වගෙ මන් හිතනෙ මු චන්දෙ ඉල්ලන්න හදන්නෙ
    පොඩ්ඩක් ගොඩේ සීන් එකක් තියෙනව නේහ්. ඔය හද්ද ගම්වලින් එන උන්ට සල්ලි හම්බෙද්දි personality වෙනස් කරගත්තෙ නැත්තන් ඔය වගේ අමුතු ලයින් දෙන්න ගන්නව.
    ------ Post added on Dec 29, 2022 at 1:17 AM
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....

    මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
    ඇයි යකෝ බැසිල් ගෙ සල්ලිනෙ හෝදන්නෙ ඕකා. 😂
    බැසිල් ගෙ මැණික් අදින වැඩේ කලේ මුලින්. ආ ඊට කලින් private ප්‍රභූ ආරක්ෂක සේවයක් කලා. තවම කරනවා.
    දැං කළු සල්ලි සුදු කරනවා.

    ඔක තනිකර මානසික ලෙඩෙක් මන් දැක්ක පොටො බොරුවට බොඩි ගාර්ඩ් ල දාගෙන රගනව දෙමල ෆිල්ම් වල වගෙ මන් හිතනෙ මු චන්දෙ ඉල්ලන්න හදන්නෙ
    උට security service එකක් තියනවා හරකො. බලපං රාජපක්ෂලාගෙ security service දෙන්නෙ කවුද කියලා.
    ------ Post added on Dec 29, 2022 at 1:19 AM

    ලංකාවෙ ලොකුම කෝමාරිකා export business එක වෙනුවෙන් බැසිල් ගැසට් එකකුත් ගැහුවා. හොයලා බලපල්ලා මේකෙ මොලේ තියන එවුං ඉන්නවා නම්, ඌ ඩොලර් බිලියන් වලින් invest කරපු ඒ business එකෙං රටවල් කොඉයකට කොච්චර තොග යැව්වද කියලා. 😂
    ------ Post added on Dec 29, 2022 at 1:21 AM

    OYA man thama USA walata aloe vera export karana dial eka
    oya man gana danna un danwa kauda kiyala dial eka
    Man inne Anuradapure
    Dial eka thama
    https://www.facebook.com/viranjiththambugala/
    man ta salli walata karanda deyak na
    කොච්චර ගොඩක් කීපාරක් යැව්වද කියලා account maintain කරනවා පිටරට registered company එකක් නම්. මොලේ තියනවා නම් හොයලා බලපං. 😂
    ------ Post added on Dec 29, 2022 at 1:30 AM
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මචං මේක කරන්න මුන්ට සල්ලි කොහෙන්ද බං?? දවස් 15ක්, බෑන්ඩ් 30ක්, ලංකාවේ ආර්ටිස්ට්ලා ඔක්කොම වගේ, දවස් 15ම දන්සල්....

    මූට මෙච්චර සල්ලි කොහෙන්ද බං?? කාගේ හරි සල්ලි හෝදන වැඩක් ද යන්න??
    Musical Show eka thiyana gaman e pathi wala Nidan tika sudda karanawa kyl thama aranchiya
     
    • Haha
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Musical Show eka thiyana gaman e pathi wala Nidan tika sudda karanawa kyl thama aranchiya
    ඉතිං ඇයි මියුසිකල් තියන්නෙ එහෙනම්? ඔය වගේ පදනමක් නැති ගොබ්බ කතාවක් සමාජගත කලාම, මෝඩයෝ ටික අන්දන්න ලේසියි. 😂
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Pora danata awurudu 5 6kata kalin Rajangane Radio TV repair kara kara hitiye.
    Passe eka paaratama salli pennanna gaththa. Porage wife yanakotatha defender 4k 5k dagena body guard la ekka yanne.
    anuradhapura hamoma kiyanne nidan kaduwa kiyala
    එතකොට පොරට ඩොක්ටර් කියන්නේ ආචාර්ය ද බං??