මචන් ගන්න පුළුවන් ...ඒක අවුලක් නැහැ....මම බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැහැ බං...බොන්නේ නැහැ මම ...සාමාන්යෙන් දෙන්නේ මොකද්ද කියල දැන ගන්නයි ඕන...machan duty free vat balapan 3kata wage ganna puluwan wei
dial ekak contakt karala balapanko
හරි මචන් ..ඇපල් තියෙන්නේ..මං බලන්නම් තැන්ක්ස් බං"Bomu" kiyala android app ekak thiyenawa. eke thiyenawa oye one bothaleka prices with pictures. eka download karagena balapan![]()
හොඳ ප්‍රශනයක් බං ..මම බොන්නේ නැහැ ..බොන ප්‍රජාව ඉල්ලනවා බං ...ඇයි වෙඩින් එකට එන මිනිස්සුන්ට අරක්කු පොවන්නෙ ?,

මචන් ගන්න පුළුවන් ...ඒක අවුලක් නැහැ....මම බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැහැ බං...බොන්නේ නැහැ මම ...සාමාන්යෙන් දෙන්නේ මොකද්ද කියල දැන ගන්නයි ඕන...