ඔව් ඒක නම් ඇත්ත තමයි. ජවිපෙ ගැන පොඩි විශ්වාසයක් තියෙනවා මොකද උන් මේ වෙනකල් කාඩර් එකට වග කියනවා. කාඩර් එකෙන් කෙලින්ම නියෝජිතයෝ ප්රශ්න කරන ගතිය තිබුන ඉස්සර ඉදන්. හොදම උදාහරණේ පොල්ගම්පලයා. උගෙ ජපන් සීන් එක නම් දැන් ඉන්න හොරුත් එක්ක කම්පෙයා කරනකොට මයිලක් තරම් වත් ගනන් ගන්න බෑ. ඒත් ඌ කරේ හොර වැඩක්...