1. funmalaya

    වයඹට වතුර ගෙනාපු ඒ උතුම් මිනිසා.. ❤

    ඔය මගුලේ වැඩ ඉවර කරන්න කලින් රජය පෙරළුනා. දැන් වැඩ බාගෙට නවත්තලා. වතුර එළියට පොම්ප කරන්න තමයි වෙන්නේ. කුරුණෑගල Station එක ළඟ පාළමත් එහෙමයි. බාගෙට කරලා නවත්තලා. පාරේ යන වාහන ටික දුක් විඳිනවා. කොතලාවල ඉස්කෝලේ ගාව under pass එකත් වැඩ බාගෙට.
  2. funmalaya

    ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා

    ආයෙ නම් යන්න හිතන්නවත් එපා. උඹලා අපි දන්න පාසැල් කාලේ දැන් නෑ. කැඳ හැළියක් වෙලා තියෙන්නේ දැං.
  3. funmalaya

    🔴 Elakiri IELTS Practice Zone

    Interesting...
  4. funmalaya

    පරණ එවුන් තාම ඉන්නවද බන්?

    ප්ලාස්ටික් කිමබාහ්.. welcome back
  5. funmalaya

    Yoga Pants

    8 years
  6. funmalaya

    පොඩි කාලේ මුල්ම වැල බලපු හැටි මතකද

    නිර්මාණාත්මක මදි. තව දියුණු කරගන්න.
  7. funmalaya

    Fuel Quota - අංක 6,7,8,9 වාහන හිමිකරුවන්ගේ සංගමය

    මං නං පෝලිමේ... අද දවල් ඉඳන්. ගිය සිකුරාදත් ගහන්න බැරිවුනා. වේ** පුතලා ටිකක් පැනලා ඉවර කලා. හෙටත් ඒකම වුනොත් තමයි වැඩේ.
  8. funmalaya

    නියම ස්නූප් ඩෝග් - Absolute Snoop Dogg

    පව් බං ඌ ෆුල් ආතල් එකේ ඉන්නවා.
  9. funmalaya

    මම තෙල් පෝලිමේ

    ඔය විදියටම ඊයේ කුරුණෑගල ධම්මික ෂෙඩ් එකෙත් වුනා. අන්තිමට පොළිමේ 200m හිටපු උන්ටවත් තෙල් නෑ..
  10. funmalaya

    කලිසමට උඩින් ලම්කට් එක අදින්නෙ ඇයි?

    කාටවත් කියන්න එපා. ඇතුලටත් එකක් ඇඳලා ඉන්නේ. ඔය extra protection එකටනේ පිටින් තව එකක් ඇඳලා ඉන්නේ.
  11. funmalaya

    https://fuelpass.gov.lk/

    දැන් හරි මචන්ලා. මොබයිල් එක දීලා ආපහු log වෙලා බලන්න. හරි QR එක පෙන්නනවා.
  12. funmalaya

    FUELPASS (Fuelfail?) QR කේත හුවමාරුව

    දැන් හරි නේද? දැන් හරි QR එක පෙන්නනවා log වුනාම.
  13. funmalaya

    Sri Lanka Rupavahini Corporation 🙏🙏

    කවුද මල්ලි මේ...
  14. funmalaya

    මචං විනාඩියක් නැවතිලා මේක කියවපන් ❤️

    මගේ සියුම් හිතට මේක දරා ගන්න බෑ අප්පා..

    No contents