1. funmalaya

    තව මාස 08 කින් ලංකාව

    මාරයි නේහ්
  2. funmalaya

    අරගල වීඩියෝ....

    ඕකා ආයේ සර්ව පාක්ෂිකේට එල්ලිලා එන්නේ නැද්ද බලපං ඕං ...
  3. funmalaya

    මම වරදක් කරනවා මචන්

    මෙව්වනේ යකෝ ප්‍රශ්න....
  4. funmalaya

    කරාමෙ හදාගත්තෝ - උඹලටත් වැදගත් වෙයි..

    කරාම ප්‍රශ්නය ඉවරයි. ඊලඟට ?
  5. funmalaya

    උබේ ලඟ පෙට්‍රල් ලීටර් කීයක් තියෙද?

    පෙට්‍රල් 20යි භූමිතෙල් 3යි තියෙනවා
  6. funmalaya

    දැකල තියනවද බුරුවෙක් අඬනවා ?

    බුරුවෙක් ජාතිය අමතනවා නං දැකලා තියෙනවා.
  7. funmalaya

    දැන් ළමයින්ට හොඳට ඉගෙනගෙන දවසක මොකක් කරන්නද කියලා කියන්නේ?

    ෂෙඩ් එකක අයිතිකාරයෙක් වියන් පුතේ..
  8. funmalaya

    ගෙදර හදපු ටෙලස්කෝප්

    වැඩකට ගන්නැති telescope එකක් විකිණමට තිබේ!
  9. funmalaya

    ගෙදර හදපු ටෙලස්කෝප්

    Lens වලින් කොලිටි Image එකක් ගන්න පුළුවන්ද බං
  10. funmalaya

    එයයි මායි

    👍👍
  11. funmalaya

    එයයි මායි

    නෑ බන් උඹේ පරණ photo එකක් දැකපු මතකයක් තිබුනා. මට මේක කියපන්. උඹට ඔය කොල්ලා ගැන love feeling එකක්ද එන්නේ එහෙම නැත්නම් අපි බඩුවක් ගහන්න ගියාම එනවා වගේ හැඟීමක් ද? උඹ ගොඩක් කල් ඉඳන් දන්න කොල්ලෙක් නෙවේනේ ඔය ...
  12. funmalaya

    එයයි මායි

    තොප්පිය නැතුව ඉන්නේ උඹද?
  13. funmalaya

    Mam maloth thopila moke karanne?

    මළොත් thread එකක් දාපන්. අපිට දැනගන්න වෙන ක්‍රමයක් නෑ...
  14. funmalaya

    ටැංකියේ තෙල් ගන්න

    Lesima widiha meka. mage eke nam relay bypass karanna ona na. Key eka on karapu gaman tap ekak ariya wage ....
  15. funmalaya

    අම්ම ඇඩ්මිට් වුණා පෙරේද හවස

    ජීවිතේ බැඳීම් තව වැඩි කර ගන්න එපා. වැඩි වෙන්න වැඩි වෙන්න අත්හරින්න අමාරු වෙනවා

    No contents