Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔයාලා හිරේ ගියාට අපිට එහෙම හිරේ යන්න බෑනෙ මල්ලි - පැතුම් කර්නර්
@riduna pm මම මේ කලබල අස්සෙ හිනායන ඒවා දාන්නෑ කියලා හිතාගත්තට මේක නම් නොදාත් බෑ "ඔයාලා හිරේ ගියාට අපිට එහෙම හිරේ යන්න බෑනෙ මල්ලි.. අපි කියන විදිහට වැඩ කරලා ඔයාලා හිරේ යන්න.. අපි මේවා settle වුණාම ඇවිල්ලා ශේප් එකේ ලකුණු ටික දාගන්නම්ම්.. " එල බං එල... ජාත්යාලය රෙද්ද පල්ලෙන් බේරෙනවා ඔන්න...
Gamer1
Thread
Apr 1, 2022
Replies: 20
Forum:
ElaKiri Talk!
Emergency light bulbs help
Orange, Dimo දෙකේම 9w තමයි තියෙන්නේ මචන්... දැන්නම් හොයාගන්න අමාරුයි.... 9w උනාට පැය 4ක් වගේ එලිය තියෙනවා මචන්...
Gamer1
Post #5
Apr 1, 2022
Forum:
ElaKiri Help
ආරක්ෂක අංශයට පැතුම්ගෙන් පණිවිඩයක්...අරගලය 3 වෙනිදා අරඹයි
හැබැයි පුතේ, තොපේ මහා එකා හරි, ඒ සම්බන්ධ එකෙක් හරි එදාට ඇවිත් තිබුණොත් බලාගමු...
Gamer1
Post #16
Mar 30, 2022
Forum:
ElaKiri Talk!
ඇවෙන්රා අයිතිකාරයට කොහෙන්ද මෙච්චර සල්ලි??
ලබන ආත්මේ?
Gamer1
Post #48
Mar 30, 2022
Forum:
ElaKiri Talk!
EMF Chinese Sound System 🤪
මම දන්න විදිහට මේකට සෙට් වෙන සිස්ටම් ඔක්කෝගෙන්ම quote අරගෙන පොර. ලාබම එකට ගිහින්. 🤪🤪 May be.... But the cheaper is not the suitable Yes. L Acoustics. Using for tomorrowland
Gamer1
Post #13
Mar 29, 2022
Forum:
News and Updates
ඇවෙන්රා අයිතිකාරයට කොහෙන්ද මෙච්චර සල්ලි??
උඹලා දන්නවද කොහොමද පොරට සල්ලි කියලා??
Gamer1
Thread
Mar 29, 2022
Replies: 63
Forum:
ElaKiri Talk!
EMF Chinese Sound System 🤪
වැඩේ හොඳට ගිහින්... අන්තිම මොහොතේ තව sound syatem එකක් දාලා...
Gamer1
Post #9
Mar 29, 2022
Forum:
News and Updates
උන්ඩියල්
Bumper
Gamer1
Post #2
Mar 28, 2022
Forum:
ElaKiri Talk!
මේ දවස්වල රස්නියට , AIR cooler හොදයිද බන්
මචං air cooler එකක් තියෙන ශොප් එකකට ගිහින් චෙක් කරපං.. මටනං සෙට් උනේ නැහැ... ඊට වඩා metal blade තියෙන fan එකක් හොඳයි..
Gamer1
Post #3
Mar 27, 2022
Forum:
ElaKiri Talk!
EMF Chinese Sound System 🤪
මෙතනට crowd එක පිරුනම බලමුකෝ... අනික music quality එක, clarity එක....
Gamer1
Post #6
Mar 26, 2022
Forum:
News and Updates
EMF Chinese Sound System 🤪
EMF යන්න හිටපු එළකිරි කොල්ලනේ කෙල්ලනේ, ගෙදර subwoofer එකෙන් සින්දුවක් අහගෙන හිටු. මළ ජාර chinese ස්පීකර් දාලා තියෙන්නේ... Crowd එකට අනිවාර්යෙන් මදි වෙනවා ඒ system එක....
Gamer1
Thread
Mar 26, 2022
Replies: 13
Forum:
News and Updates
WiFi Extender/Repeater free????
3
Gamer1
Post #4
Mar 22, 2022
Forum:
ElaKiri Talk!
WiFi Extender/Repeater free????
1
Gamer1
Post #2
Mar 22, 2022
Forum:
ElaKiri Talk!
කොලිටි Emergency lamp ගන්න තැනක්
Bright කියලා brand එකක් තියෙනවා බං.. ඒක quality.
Gamer1
Post #11
Mar 22, 2022
Forum:
ElaKiri Talk!
බිත්තර ෆාම්
මම අහලා තියෙන්නේ මචං කිකිලියෝ විතරක් ඉන්නවනම් බිත්තර වල ජීවයක් නැහැ කියලා...
Gamer1
Post #19
Mar 21, 2022
Forum:
ElaKiri Talk!
ගණේමුල්ලේ අපේ උත්ඝෝශණය
අහ් උඹ ගනේමුල්ලේ ද?
Gamer1
Post #8
Mar 21, 2022
Forum:
ElaKiri Talk!
මහජන කැරැල්ලක් අත ළග….! බුද්ධි අංශ රජයට අනතුරු හඟවයි.
ඒක තමයි මචං වෙන්න ඕනි. දේශපාලන පක්ෂ වලින් නැතිව මිනිස්සු ඉස්සරහට ආපු දවසට මේ ජඩ ආණ්ඩුවලට කරගන්න දෙයක් නැති වෙනවා....
Gamer1
Post #79
Mar 20, 2022
Forum:
ElaKiri Talk!
Jude Perera Wins Sirasa Lakshapathi 3 Million!
තඩි ස්ට්රෙස් situation එකක චිල් එකේ ඉන්න පොරක්...
Gamer1
Post #3
Mar 19, 2022
Forum:
News
China Shipping forwarder
මම හිතන්නේ air විතරයි Dangerous cargo දාලා air ගෙන්න පුළුවන් නේද බං? ------ Post added on 1647591904
Gamer1
Post #9
Mar 18, 2022
Forum:
ElaKiri Talk!
Spin riders ගැන උඹලගේ අදහස්
ආතල් එකක් ගත්තට කමක් නෑ බන්. ඒත් මේ වෙලාවේ හරි නැහැ නේද? ලක්ෂ 12ක් මහරගම අපේක්ෂා රෝහලට දුන්නට, වාහන වලට තෙල් ගහන්නම ඒ වගේ තුන් හතර ගුණයක් යන්න ඇති. ඒ ටිකත් මහරගම අපේක්ෂා රෝහලටම දෙන්න තිබුන.
Gamer1
Post #15
Mar 18, 2022
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom