1. Gamer1

    රබුක්කන විඩියෝ.UPDATE 🔴

    රඹුක්කන පොලිස් area එකට විතරයි දාලා තියෙන්නේ බං.. අපි ඒක කොහොමත් දැනගෙන හිටියේ... @yapa100 ටෙලිග්‍රෑම් group වලින් බල බල පච කෙලිනවා
  2. Gamer1

    රබුක්කන විඩියෝ.UPDATE 🔴

    අනේ උඹේ බොරු බං... අහලම ඇති වෙලා...
  3. Gamer1

    🔴 හදිස්සි 🔴

    @yapa100 බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් මිනිහෝ
  4. Gamer1

    හෙට ගෝල්ෆේස් යන එලකිරි කන්ඩායම කමෙන්ට් කරන්න.

    ගාලු මුවදොර පිටියේ හදිසි සංවර්ධන කටයුත්තක් - ජනතාවට ඇතුළුවීම තහනම් කරයි
  5. Gamer1

    ගාලු මුවදොර පිටියේ හදිසි සංවර්ධන කටයුත්තක් - ජනතාවට ඇතුළුවීම තහනම් කරයි

    සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ගාලු මුවදොර පිටියට ඇතුළුවීම සාමාන්‍ය මහජනතාවට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ඒ බව දැක්වෙන පුවරු යොදා මේ වන විට ගාලු මුවදොර අවහිර කර තිබෙනවා. හෙට (09) දිනයේ දැවැන්ත මහජන විරෝධතාවක් ගාලු මුවදොර පිටියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
  6. Gamer1

    Some good news coming.stay tuned

    @yapa100 කෝ බං ගියේ නෑනේ???
  7. Gamer1

    අද පැවැත්වෙන උද්ඝෝෂණ සියල්ල මෙහි දාන්න. 🔴 #GOHOMEGOTA

    යාපයියට පින් සිද්ද වෙන්න මේ සතියම curfew 🤪🤪🤪
  8. Gamer1

    අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

    ඒකනේ බං... මොනාද යාපායියේ....??? @yapa100
  9. Gamer1

    අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

    යාපයිය බොරු කියනවද???
  10. Gamer1

    අවශ්‍ය කැම,බෙහෙත් ගෙනත් තියාගන්න.

    යාපයියෙ හෙට මොකද වෙන්නේ??
  11. Gamer1

    SCHOOLS CLOSED 🔴BREAKING

    යාපයියේ සඳුදා අරී නේ??
  12. Gamer1

    VPN Free

    මේක වැඩ
  13. Gamer1

    Social media ban බිඳින free tool එක

    වැඩ නෑ බං
  14. Gamer1

    VPN Free

    VPN දාන්නත් බෑ නේද සිංහළු??
  15. Gamer1

    ඔයාලා හිරේ ගියාට අපිට එහෙම හිරේ යන්න බෑනෙ මල්ලි - පැතුම් කර්නර්

    මේකෙත් ඉන්නවා ඕකට කඩේ යන සෙට් එකක්ම....
  16. Gamer1

    Emergency light bulbs help

    ahh sirawata???
  17. Gamer1

    Emergency light bulbs help

    දැන් ගොඩක් උන් UPS එකට කාර් බැටරි එකක් දාලත් හදනවා බැටරි backup ....

    No contents