ජාතික වෙසක් සතිය

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ජාතික වෙසක් සතිය

    Liquor-Glass-Bottles.jpg


    මැයි මස 03 සහ 04 යන දෙදිනට යෙදී තිබෙන වෙසක් උත්සවය නිමිත්තෙන් 2015 අප්‍රේල් මස 30 වැනි දින සිට මැයි මස 06 වැනි දින දක්වා වූ සතිය ජාතික වෙසක් සතිය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර ඇත.

    මෙවර වෙසක් තේමා පාඨය 'මෙත් සිතින් ගුණ වඩමු' යන්නයි.
    වෙසක් පුන්පොහෝ දිනය නිමිත්තෙන් 2015 මැයි මස 03 සහ 04 යන දෙදින දිවයිනේ පිහිටි සියලුම සුරාසල් වසා තැබීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංස අලෙවිසල් වසා තැබීමටත් රජය තීරණය කර ඇත.

    එමෙන්ම සුපිරි වෙළෙඳ සැල්වල මස් මාංස හා මත්පැන් අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙසත් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ඩී.බී. බොරලැස්ස මහතා දන්වා සිටියි.
     
    Last edited:

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    හෙට බියර් කෑන් ටිකකුයි මස් ටිකකුයි අරගෙන ස්ටොක් කරගන්න ඕන.
     
    • Like
    Reactions: thilinasb

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඒවගේම වෙස් මුහුණු විකුණන එකත් වෙසක් සතියේ තහනම් කරන්න ඕන.:angry::angry::angry::frown::frown::frown:


    අපාය මතක් වෙන්න නේද වෙස් මූනක් දාගන්නේ