මහින්දයා චීනේ ආයෝජන මෙහෙට ඇද්ද මිසක් උන්ගෙ පදේට නැටුවද?
ඉන්දියාවෙ බලපැමට සිරිසේන
ඉන්දිය ධීවරයින්ට අපෙ මාලුටික කොල්ලකන්න දුන්නා
අධි ආරක්ෂක කලාප ඉවත්කලා
පලාලි ගුවන් හමුදා කදවුර ඉවත් කරන්න සුදානම්......
සරණාගතයො ලක්ෂ 5ක් ගේන්න සුදානම්....
මහින්දයා චීනේ ආයෝජන මෙහෙට ඇද්ද මිසක් මේ වගේ තුට්ටු 2කේ වැඩ...